24 [S06 : E06] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් මේ හයවෙනි කතා මාලාවේ හයවෙනි කොටස තමයි දිගහරින්න යන්නේ වැඩය කියවන්නේ නෑ. පසුගිය කොටසින්, අල්-අස්සාද්ගේ තොරතුරු වලට අනුව, ජැක් දැනගත්තා එයාගේ තාත්තා ෆිලිප් බවර් සහ න්‍යෂ්ඨික ආයුධ සපයපු කෙනා අතර සම්බන්දයක් තියෙනවා කියලා. ජැක් එයාගේ සහෝදරය සම්බන්ද කරගන්නවා. එයාගෙන් තොරතුරු ලබාගන්නවා. ෆායද් එයාගේ න්‍යෂ්ඨික ආයුධ වල ප්‍රේරකය ක්‍රියාතත්මක කරන්න පුලුවන් කෙනෙක්ව හොයද්දී, අල්-රෙසානි රඳවාගැනීමේ කඳවුර ඇතුලේ ඉන්න සැකකාරයන් ගැන ඔත්තු බලනවා.
අද එතැන් පටන්.
එහෙනම් ආය.. 20වෙනි කොටසේ ඉදලා හමුවෙමු. ජයවේවා!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyurl.com/o9h4u8q” type=”icon” “center” newwindow=”yes”] 124 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1251 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
නියමයි
සබට තුති
ඔබට ජය……..
දිගටම මේ වගේ හොද නිර්මාණ අරගෙන එමු,
සබ් එකට ගොඩක් ස්තූතියි,
ජයවේවා!
Sub wada karanne nane.mokada kranna one
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
timeline error can be resolved if you download the movie from below torrent link, Now I have no issues with subtitle file, http://www.torrentdownloads.me/torrent/1651633172/24+Season+6
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
එල ඈ..
ජය වේවා. !
සබ් එකේ ටයිම් ලයින් එක මැච් වෙන්නෙ නෑ. ඒක පොඩ්ඩක් හදන්න පුලුවන්ද ? නැත්තන් බලනකොට එපා වෙනවා.1ස්ට් එක ඇරෙන්න අනිත් ඔක්කොම එහෙමයි…
ඔයාගේ වීඩියෝ එක මේ අපි සයිට් එකේ අදාල එපියට දීලා තියෙන වීඩියෝ එකමද?
Sub එකට Thanks. දිගටම ඔහොම යමු!!!!!
sub ekata thanks
niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ela ela kinaaa!sub ekata thanks!jayawewa!