24 [S06 : E03] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]
කලින් කොටස බලන්න ඇතිනේ හැමෝම නේද..?දැන් නම් කතාව එන්න එන්නම රසවත් වෙනවා. කලින් කොටසේදී ජැක් පැහැදිලිවම කියනවා මේ ප්‍රහාර එල්ල කරන්නේ අසාද් නෙමේ ෆයාඩ් කියලා නමුත් ඔවුන් ජැක් කියන එක අහන්නේ නැතිව අසාද්ව මරන්න හදනවා,නමුත් ජැක් ඔහුව බේරගන්න සමත් වෙනවා සහ ඔවුන් දෙදෙනා එකතු වෙලා ෆයාඩ් ගේ අලුත්ම බෝම්බ ප්‍රහාරය නතර කරන්නත් සමත් වෙනවා. සහ CTU එක සහ ජනාධිපති පාමර් දැනගන්නවා ජැක් කිවේ ඇත්ත කියන එකත්.
අද කොටසින්–> Day 6: 8:00 a.m.-9:00 a.m
ජැක් සහ අසාද් ෆයාඩ් ගේ අවසන් ප්‍රහාරය නතර කරානේ ඔවුන්ට ෆයාඩ් ගේ උදව් කාරයෙක් හම්බ වෙනවා ජැක් හදන්නේ ඔහුගේ මාර්ගයෙන් ෆයාඩ් වෙතට යන්න.ඒ අතරේ ෆයාඩ් පාමර් ගෙන් ඉල්ලීමක් කරනවා මේ ප්‍රහාර නතර කරන්න නම් ඒ තමා ජාත්‍යන්තර නිතිය කඩ කර නිසා පාම්ඩෙල් හමුදා කදවුරේ රදවාගෙන ඉන්න සටන්කරුවන් 110 දෙනෙක් නිදහස් කරන්න කියලා. පැයක් ඇතුලත ඔවුන් නිදහස් කරේ නැත්තං,ඔහු නැවතත් බෝම්බ ප්‍රහාර එල්ල කරනවා කියලා තර්ජනය කරනවා.
එහෙනම් බලමුකෝ අද මොකෝ වෙනේ කියලා
ජැක්ට ෆයාඩ් ව අල්ලගන්න හැකි වෙයිද..? පාමර් අර සිරකරුවන් 110 දෙනා නිදහස් කරයිද..? ඊළඟ කොටසින් හමුවෙමු එතෙක් හැමෝටම ජය!! 😛 😛
(ලිපිය-ගයාන් රූකාන්ත)
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyurl.com/o9h4u8q” type=”icon” “center” newwindow=”yes”] 124 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1372 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
නියමයි
සබට තුති
ඔබට ජය……..
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණී ජය
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank you…………….
එල ඈ..
අද නිර්මාණි අක්කා වැඩෙට බැහැලා තියෙන්නෙ.
ජය වේවා. !
niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa……
thanks
ස්තුතියි නිර්මාණි
ජය වේවා!
Machn kiwwata tharaha wenna epa…. subtitle dila thiyena copy ekata galapenne na… poddak e gana awadanaya yomu karanawa nam godak watinawa….
මේ එපිසෝඩ් එකේද කලින් ඒවටද සහෝ..??
පොඩි වැරදීමක්,ඉක්මනින්ම නිවැරදි කරන්නම්
දැනුම් දුන්නට බොහොම ස්තුතියි.
මේ එපිසෝඩ් එකේයි, මේකට කලින් එකෙයි… පලවෙනි එක අව්ලක් නෑ සහෝ… ඒ ගැන බලන එකට ගොඩක් ස්තුතියි.
ow eka match une ne thama eth ehema wenne egollo dunna torent file eken download kare naethi unahamalu bn
Thanks
ස්තූතියි සබ් එකට අද මොකද කට්ටිය මාරු වෙලා කමක් නෑ කවුරු හරි සබ් එක ගෙනාවනෙ ජයවේවා