24 [S06 : E02] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]
කලින් කොටස බලපු අය දකින්න ඇතිනේ ෆයාඩ් තමා මේ සියලුම ප්‍රහාර පසුපස ඉන්නේ අල්-අසාද් නෙමේ කියලා ෆයාඩ්ගේ සබැ අරමුණ වෙන්නේ අල්-අසාද් විසින් බටහිරත් සමග ඇතිකරගන්න යන සාමගිවිසුම කඩකරන්න. ඉතින් ඔහු එක කරන්න හදන්නේ ඇමරිකාවට ඒත්තු ගන්වලා මේ එල්ල කරන බෝම්බ ප්‍රහාර එල්ල කරන්නේ අල්-අසාද් බවත් පසුව CTU එක ලවා ඔහුව මරවන්න.කලින් ලිපියේදී කිවනේ ජැක් බවර් කියන්නේ හැම වෙලේම බේරෙන්න විදිහක් හොයාගන්න ජාතියේ පොරක් කියලා, කිවා වගේම ජැක් ෆයාඩ් ගෙන් බේරිලා යන්න සමත් වෙනවා.
අද කොටසින්–>>Day 6: 7:00 a.m.-8:00 a.m
අද කොටසින් වෙන්නේ මාස 20 ක් යනකම් හිරේ ලැගගෙන හිටපු ජැක් බවර් මලකඩ එහෙම කඩලා ආයෙම වැඩට බහින්න හදන්නේ,ඔහුගේ පලවෙනි උත්සහය තමා අල්-අසාද් ව බේරගන්න එක මොකද ෆයාඩ් CTU එකට කියනවා අසාද් ඉන්න තැන ගැන,CTU එක හදන්නේ ඔහුව මරන්න, නමුත් ජැක් කෝල් කරලා කියනවා මේ ප්‍රහාර පසුපස ඉන්නේ අසාද් නෙමේ ෆයාඩ් කියලා සහ අසාද් ඇමරිකාවට ඇවිත් ඉන්නේ ෆයාඩ් ව නතර කරන්න බවත්. නමුත් ජැක් මාස විස්සක් වගේ කාලයක් ගේමෙන් එළියේ හිටපු නිසා කවුරුත් ඔහු කියන එක විශ්වාස කරන්නේ නැ, ජනාධිපති ඔහුගේ කීම නහා අසාද්ව මරන්න නියෝග කරනවා,නමුත් ජැක් සමත් වෙනවා ඊට කලින් ඔහුව බේරගන්න ඒ අස්සේ ෆයාඩ් තවත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන්න හදන්නේ,අසාද් සහ ජැක් එකතු වෙලා ෆයාඩ් ව නතර කරන්න හදන්නේ..එහෙනම් බලමු නේද..අද කොටසින් මොනවද වෙන්නේ කියලා..?
ෆයාඩ් මේ පාර කොහෙටද බෝම්බ ප්‍රහාරය එල්ල කරන්න හදන්නේ..? ජැක්ට සහ අසාද් ට ෆයාඩ් ගේ මේ ප්‍රහාරය නතර කරගන්න හැකි වෙයිද..? එහෙනම් අපි ගියා හැමෝටම සුභ දවසක් !! 😛 😛
(ලිපිය-ගයාන් රූකාන්ත)
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/BiOG” type=”icon” “center” newwindow=”yes”] 124 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1512 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/11/සංජීව-කුමාර-සංජු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංජීව කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ඔක්කොම කොටස් ටික දීලා තිබුණු නිසා එක පාර බාගෙන ගියා… සමාවෙන්න ඔනි සහොදර වරුනේ කමෙන්ට් එක්කවත් නොදැම්මට… කොහොම වුනත් හොද වැඩක් සහොදර වරුනේ…. හැමදාමත් අපිව පිනවන්න මහන්සි වෙන ඔයාලට බොහොමත්ම ස්තූතියි….
නියමයි
සබට තුති
ඔබට ජය……..
kohed? “the flash” too late
Niyamayi,
Good Luck All….!
SUB වලට ස්තුති.
සබ් EP 01 හොදට Play වෙනවා . EP 02 වල timing අවුලක් තියනවනේ. මගේ ෆයිල් සයිස් එක 117mb.
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සබ් එකට බොහොම ස්තුතියි සහො ජය
බොහොම ස්තූතියි සංජීව සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
Thanks,enakam balan hitiye uluwan ikmanata sub diyan macho
එල ඈ..
දෙන්නටම ස්තුතියි.
ජය වේවා. !
මචන්, පොඩි යෝජනාවක් තියෙනවා. පුලුවන් නම් 350MB copyටත් සබ් දෙනවද? දැන් දෙන එකේ timing හදන්නත් බෑ… පුලුවන් නම් ලොකු උදව්වක් මචන්.
Thank you……digatama sub denna….
thanks
මරු.. තෑන්ක්ස් සබට.. දිගටම දෙමු
Thanks Dear
niayamai…thanks SANJEEWA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thank you sanjeewa kumara digatama sub eka danna ep1 eka hodata karala tibba jaya wewa
ගොඩක් ස්තූතියි……
ස්තුතියි සංජීව සහෝ..
ජය වේවා!
thanx saho sub walata