24 [S05 : E21] | සිනාවෙන් හෝ කතාවෙන් බෑ… [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාවා විසි එක්වෙනි කොටස. තව බොහොම සුළු කොටස් සංඛ්‍යාවක් විතරයි තියෙන්නෙ මගේ වැඩේ ඉවර කරන්න. මම හිතනවා මගේ ලිපි කාරිය උපසිරැසිය වගේම කට්ටිය රස විඳිනවා ඇති කියලා. එහෙනම් වෙනද වගේම ඊයේ කොටස මතක් කරගම්මු නේද?
“හේයස් ලොක්කි” ගේ අණ පරිදි “අහිංසක බිල්ව” සිරකාරයෙක් විදියට CTU එකට ගේනවා “වලියට බර ක්ලෝවිට” නිදහසේ ඉන්න තැනක ඉඳන් වැඩේ කරගෙන යන්න හින්දා. මේකට “වසල මයිල්ස්ට” අම්බානෙක තදවෙලා “මයික් ගොයියාට” කතා කරලා කේලම කිව්වත් “මයික් ගොයියා” නෙවෙයි ගණන් ගන්නෙ. මේ අස්සේ ගුවන් යානයට රිංගපු “දවසේ හාදයා” ගුවන් යානය පැහර ගන්නවා අර සාක්ෂිය හොයන්න. හැබැයි අන්තිමේ ඒක තියෙන්නෙ සහය ගුවන් නියමුවා ළඟයි කියලා දැනගෙන ඒක අරගන්නවා.
හැබැයි මේ වෙද්දි “මාර්තා ළමාතැනීට” හොඳටම පිස්සුව තද වෙලා කියවන්න ගන්නවා. මේ ගැන කියන්න එන “මයික් ගොයියට” “කොන්දක් නැති ලෝගන් ලොක්කා” කරන තරවටුව හින්දම “මයික් ගොයියට” සැක හිතෙන්න ගන්නවා මොකක් හෝ අවුලක් තියෙනවා කියලා. කොහොමහරි අන්තිමේ “කොන්දක් නැති ලෝගන් ලොක්කා” තීරණය කරනවා “දවසේ හාදයා” ඉන්න ගුවන් යානයට වෙඩි තියල බිම හෙළන්න ඕනා කියලා.
හොඳයි එතන ඉඳන් අද කොටසෙන් බලන්නකෝ. යානයට වෙඩි තියයිද? නැත්තම් මොකෝ වෙන්නෙ කියල බලන්නකෝ. එහෙනම් හෙටත් හමුවෙමු. මතු සම්බන්ධයි….365
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/BiOG” type=”icon” “center” newwindow=”yes”] 122 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3172 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
කොහොමද උපසිරැසිය ගන්නෙ කොතනට click කරල ද
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..
නියමයි නියමයි..
සුපර් සබ්..
ජයම වේවා…!!!
එල
සබට තුති
ඔබට ජය……….
එල ඈ..
ජය වේවා. !
Thanks Bro……..
niayamai…thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa……
thanks