24 [S05 : E20] | අඳුර ගලා යන හෝරාවේ [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි මෙන්න ගෙනාවා විසි වෙනි කොටස. තව හතරයි තියෙන්නෙ මේ දවස ඉවර වෙන්න. කලින් කොටස වෙනද වගේම මතක් කරගම්මු නේද?
“දවසේ හාදයා” දන්න වැඩ ටික දාල ආපහු “නරි හෙන්ඩර්සන්ව” අල්ල ගන්නවා. හැබැයි වැඩේ කියන්නෙ “නරි හෙන්ඩර්සන්” ආපහු ගුලියක් අඹරලා. ඒ තමා “ඕඩ්‍රි කෙළිගේ තාත්තා” පස්සෙන් හෙලිකොප්ටරයකින් කට්ටියක් ලව්වා ලුහුබඳිනවා. ඉතින් මේවෙලාවේ දේශාභිමානය හිතට අරගෙන, “නරි හෙන්ඩර්සන්ව” නිදහස් කරනවට වැඩියෙ හොඳයි මැරෙන එක කියලා හිතලා, “ඕඩ්‍රි කෙළිගේ තාත්තා” කෙළින්ම කන්දෙන් පල්ලැහැට වාහනේ වට්ටනවා.
මේ අස්සේ “මාර්තා ළමාතැනී” තමුන්ගේ මහත්තයාගෙන්ම දැනගන්නවා එයා මේ කුමන්ත්‍රණයට මුල ඉඳන්ම හවුල් කියලා. කොහොමහරි අන්තිමේ “දවසේ හාදයා” දැනගන්නවා “නරි හෙන්ඩර්සන්” අර සාක්ෂිය වෙනකෙනෙට දීලා කියලා වගේම ඒ කෙනා මේ වෙද්දි ඉන්නෙ මුලින් “දවසේ හාදයා” උන්න ගුවන් තොටුපලේම කියලා. ඒ හින්දා “දවසේ හාදයා” මීයා වගේ ඒ යානයට රිංගනවා. මේ අවු අව්වෙ “හේයස් ලොක්කි” “වසල මයිල්ස්” ට කොලේ වහලා “අහිංසක බිල්ටයි” “වලියට බර ක්ලෝවිටයි” කියනවා එයාලව අල්ලගන්න “වසල මයිල්ස්” එන බව.
හොඳයි එතන ඉඳන් අද කොටසෙන් බලන්නකෝ. එහෙනම් මම ගියා. හෙටත් හමුවෙමු. මතු සම්බන්ධයි….364
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/BiOG” type=”icon” “center” newwindow=”yes”] 123 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3495 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
උපසිරැසියට සුබ පැතුම්..
ජයම වේවා..!!!
thanks
එල ඈ..
ජය වේවා. !
එල
සබට තුති
ඔබට ජය……….
niayamai…thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa……
thanks Roylee
Thank You………
first download thank you