24 [S05 : E19] | ඔබමයි ආවේ ඔබමයි යන්නේ… [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි මෙන්න ගෙනාවා 19 වෙනි කොටස. දැන් එන්න එන්නම කතාව උණුසුම් වෙනවා නේද? හොඳයි කලින්ම ඊයේ කොටස මතක් කරගම්මු. මොකද නොහිතපු දෙයක් නොවැ සිද්ධ වුණේ.
“දවසේ හාදයයි”, “ඕඩ්‍රි කෙළි” හමුවක් දාගන්නවා ආරක්ෂක ලේකම් වෙච්ච “ඕඩ්‍රි කෙළිගේ තාත්තා” එක්ක. පටිගත කිරීම අහන “ඕඩ්‍රි කෙළිගේ තාත්තා” විසින් “දවසේ හාදයාව” අත් අඩංගුවට ගන්නවා. මොකද එයා හිතනවා මේක ප්‍රසිද්ධ වුණොත් “කොන්දක් නැති ලෝගන් ලොක්කා” විතරක් නෙවෙයි මුළු ඇමරිකාවෙම ප්‍රතිරූපයට හානියක් වෙන හින්දා මේ ගැන කියලා “කොන්දක් නැති ලෝගන් ලොක්කාව” වෙන මොකක් හරි හේතුවක් මත ඉල්ලා අස්වෙන තැනට බලපෑම් කරන්න. හැබැයි ඒක වෙන්න කලින් “නරි හෙන්ඩර්සන්” “දවසේ හාදයාව” හොයාගෙන “ඕඩ්‍රි කෙළිව” ප්‍රාණ ඇපේට අරගෙන පටිගත කිරීම අරගන්නවා. ඉතින් අන්තිම මොහොතේ වෙච්ච මේ සිදුවීම් හින්දා “ඕඩ්‍රි කෙළිගේ තාත්තාටම” ඉල්ලා අස්වෙන්න කියලා “කොන්දක් නැති ලෝගන් ලොක්කා” බලකරනවා.
හොඳයි එහෙනම් අද කොටස බලන්නකෝ. සෑහෙන උත්වේගජනක කොටසක් එක්ක එහෙනම් හෙටත් හමුවෙමු. මතු සම්බන්ධයි….363
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/BiOG” type=”icon” “center” newwindow=”yes”] 124 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3076 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
machan subtitle download wenne nane. 403 Forbidden error kiyala enawa.
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ඔය 124MB Torrent එක කොලිටිද?
ඔය 124MB Torren එක කොලිටිද?
එල
සබට තුති
ඔබට ජය……….
නියමයි රොයිලි අයියා…
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!
මචන් මන්, season 1/2/3/4 වල තිබුන ටොරන්ට් ෆයිල් එකෙන් download කලේ(338a35cdaa275be3184bd1fe83ce700935d0d043).මේ season එකේ කලින් දුන්න කොටස් වලත් සබ් ගැලපෙන්නේ නැහැ….සැරින් සැරේ සබ් හදන්න වෙනවා.පුළුවන් නම් ඔකටත් ගැලපෙන්න සබ් දෙන්න.මොකද මන් season 9ම එකෙන් download කලේ… season 4 වෙනකම් සබ් ගැලපුනා……
awlak ne bn megollo dunna torent ekennam sub hodata galapenawa 100% working super
කලින් දුන්නේ ඔය link එක නෙමෙයි බන්.මං කලින් දුන්න link එකකින් ඔක්කොම download කලේ..
niayamai…thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa……
Patta pata pata thankz honde..
ayye thanks sub ekata ayye puluwan welawat sub dekakma danda eka dawasakata next eka balanakan iwasillak ne
thanks royly sahooooo
thanks