24 [S05 : E08] | ඉරට අකීකරු, සඳට අකීකරු.. [සිංහල උපසිරැසි සමඟ]
හරි කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාවා අට වෙනි කොටස. මුලින්ම කලින් කොටස මතක් කරගෙන ඉම්මු.
කලින් කොටසෙදි “කපටි කමින්ග්ස්” සිය දිවි නසාගන්නවා. ඒ වගේම “කොන්දක් නැති ලෝගන් ලොක්කගෙ” ඉල්ලීම පිට “දවසේ හාදයා” තීරණය කරනවා මේ විෂ වායු හොයාගන්න උදව් කරන්න. මෙයාලට ලැබෙන ඔත්තුවක් හින්දා “දවසේ හාදයා” ටෙරාලට උදව් කරන කෙනෙක්ව අල්ලගන්න යනවා. ඒත් ඒක හිතන විදියටම වෙන්නෙ නෑ. දැන් ටෙරාල කතා කරද්දි ඒකට උත්තර දෙන්න වෙන්නෙ “දවසේ හාදයටම” තමා.
මේ අව් අස්සේ “මැක්ගිල් බුට්ටා” ගේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච නඟා “මැක්ගිල් බුට්ටට” හොඳ ටොක්කක් අනිනවා. ලැජ්ජාව හින්දා “මැක්ගිල් බුට්ටා” කාටවත් කිසි දෙයක් කියන්නෙ නෑ.
අද අපි බලමු ටෙරාලා කතා කරද්දි “දවසේ හාදයා” ඇතුළු කට්ටිය කොහොම ප්‍රශ්නය විසඳගනීද කියලා. එහෙනම් හෙටත් හමුවෙමු. මතු සම්බන්ධයි….350
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/BiOG” type=”icon” “center” newwindow=”yes”] 127 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3411 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanks
seedsla aduyda manda patta slow
මැක්ගිල් බුට්ට ……..හා හාආඅ
සින්දුවෙන්ම තමා යන්නෙ නෙහ් එල එල
සබට තුති
ඔබට ජය……..
niayamai…thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks……………
Ikmanata denna