24 [S05 : E02] | අනේ මං බලාන උන්නා… [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි හැමෝම පළවෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. “දවසේ හාදයා” තෙල් කැණීම් කරන තැනක දුකසේ දවසේ පඩියට වැඩ කරන ගමන් හක්ස්ලි කියන පවුලක කාමරයක කුලියට ඉන්නේ. ඉතින් ඔය අතර “කොන්දක් නැති ලෝගන් ලොක්කා” එයාගේ ජනාධිපතිවරණ කාලසමයේ නම රැන්දෙන ගිවිසුමක් අත්සන් කරන්න “රුසියාවේ ලොක්කා” එනකම් මඟ බලාගෙන ඉන්නේ.
ඔන්න ඔය අතර තමා “හිතහොඳ පාමර් ලොක්ක” මිය පරලොව ය(ව)න්නේ. ඔය අව් අස්සේ “කෙසඟ ටෝනියි”, “මිෂෙල් කෙලීයි” බෝම්බෙකට අහුවෙලා “මිෂෙල් කෙලී” අනේ අපරාදේ මිය පරලොව යනවා. ඉතින් මම ඊයේ කිව්වා වගේ ඔය තුන්දෙනාට අමතරව “වලියට බර ක්ලෝවි” තමා “දවසේ හාදයා” පණ පිටින් ඉන්න බව දන්නේ. අනේ ඉතින් එයා පස්සෙනුත් කට්ටියක් ආයුධ පෙන්වන්න එක්කගෙන යන්න එලවනවා. ඉතින් වහං වෙලා ඉන්න “දවසේ හාදයගෙන්” “වලියට බර ක්ලෝවි” උදව් ඉල්ලනවා මේ මර උගුලෙන් ගැලවෙන්න.
අනේ ඉතින් එහෙම උදව් වෙන්න යන “දවසේ හාදයට” රහසේ එයා පස්සෙන් “හක්ස්ලි කොලුවා” එනවා. මොකද එයා හිතන්නෙ “දවසේ හාදයා” පච ඇද බබා මේ දඟලන්නෙ තමුන්ගේ අම්මා එක්ක සෙට් වෙන්න තමා කියලා. අන්තිමේ කොහොමහරි “දවසේ හාදයා” දැනගන්නවා “හිත හොඳ පාමර් ලොක්කගේ” හා ප්‍රාණ සම මිත්‍රයෝ වෙච්ච “කෙසඟ ටෝනියි”, “මිෂෙල් කෙලීයි” ගේ මරණ වලට “දවසේ හාදයව” පටලවන්න ප්ලෑනක් තියෙනවා කියලා.
“හිත හොඳ පාමර් ලොක්කගේ” මරණෙ ගැන දැනගන්න “කොන්දක් නැති ලෝගන් ලොක්කා” ගේ නෝනාමහත්තයා වෙච්ච “මාර්තා ළමාතැනී” හොඳටම අවුල් යනවා. එයාට කොහොමත් ටිකක් මානසික අවුලක් තිබිල බේත් අරගෙන ඉන්න කෙනෙක් හින්දා හැමෝම එයා දිහා බලන්නෙ පිස්සු වාට්ටුවෙන් පැනපු කෙනෙක් ගානටයි.
ඉතින් මේ චරිත ටික එකිනෙක සම්බන්ධ වෙන හැටි දැනගන්න අද කොටස බලන්නකෝ. හෙටත් එහෙනම් අපි හම්බවෙමු. මතු සම්බන්ධයි……..343
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/BiOG” type=”icon” “center” newwindow=”yes”] 123 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3489 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
එලස්
සබට තුති
ඔබට ජය………….
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
Macha puluwan ikmanata denna plz
man onna okkoma season tika download wenna damma niymay
elane niyamay ae danakan iwasillak natuwa hitiye thanks digatama damu iwara wenakan
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
niayamai…thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa…..
24 දැන් නම් 60 ට 60 යනෝ……………
අනේ රොයිලි අයියේ 24 , 24 වලින්ම දිගතම දෙනවා නේදෝ………
ඔයාගොල්ලන් වෙන මහන්සියට අපි ස්තූති වන්ත වෙන ගමන් බයිස්කෝප් එකට සුබ පනවා.
ජය වේවා෴෴෴෴෴෴………
thanks
Great work Bro….Keep going.
රොයිලි අයියගේ කතාව පැහැදිලි කරන විදිය නම් නියමයි. හරියට නිකන් ඈත ගැමි කතාවක් වගේ.
බොහොම ස්තුතියි සබ් එකට
Thanks Dear