24 [S04: E24] | අවසානය අවසානයක්මද ?[සිංහල උපසිරැසි සමඟ]
මේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 24 වෙනි කොටස හෙවත් අවසාන කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 9.1ක් වැනි ඉතා ඉහළ අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුළත් වෙන්නේ උදෑසන 6ත් 7ත් අතර සිදුවුණ සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 මැයි 23 වෙනිදාය.
තමන්ගේ දේශයේ මිනිස්සුන්ට ඇමරිකානු රජයෙන් සහ හමුදාවේ අයගෙන් වෙන අකටයුතුකම් සහ ඇගිලි ගැසිම් වලට විරුද්ධව තමන්ගේ මතය ඉදිරිපත් කරමින් ඇමරිකානු රජයට මතක හිටින පාඩමක් උගන්වන්න අවුරුදු 5ක් පුරාවට සැලසුම් කරලා ගොඩක් අයගේ ශ්‍රම දායකත්වයෙන් සහ ජිවිත කැපරිකිරිම් වල ප්‍රතිඵලයක් විදියට මර්වාන් කියන ත්‍රස්තවාදි නායකයා ඇමරිකාව පුරාවට අපරාධ රැල්ලක් එක දවසක් ඇතුළත ඇති කළා. කෝච්චි බෝම්බය, ආරක්ෂක ලේකම් පැහැරගැනිම, න්‍යෂ්ටික බලාගාරවල දිය කිරිම, ජනාධිපතිගේ ගුවන් යානයට ඇමරිකානු ගුවන් හමුදාවේ ගුවන් යානයක් පැහැරගෙන ප්‍රහාරයක් එල්ල කිරිම, න්‍යෂ්ටික තොරතුරු අඩංගු න්‍යෂ්ටික ෆුට්බෝලය පැහැර ගැනිම වගේ ගොඩක් භයානක අපරාධ රැල්ලකට පසුව අවසානයේදි හොරකම් කරපු න්‍යෂ්ටික මිසයිලයක් ඇමරිකාවේ ප්‍රදේශයකට පතිත වෙන්න මුදාහැරියා. මේ හැම සිද්ධියකටම ජැක් සහ CTU එකේ අය කොහොම හරි සාර්ථකව මුහුණ දුන්නා. ඒ වගේම ජැක් ගත්ත හැම පියවරක්ම සාර්ථක වෙලා මර්වාන්ගේ සැලසුම් අසාර්ථක කරන්න පුළුවන් වුණා. ඉතින් කොහාට කොයි වෙලේ කොහොම පතිත වෙයිද කියලා නොදන්න මේ න්‍යෂ්ටික මිසයිලය නවත්වන්න ජැක්ට පුළුවන් වෙයිද? නැත්නම් කලින් මෙහෙයුම් හැම එකක්ම සාර්ථක වෙලා ජැක් මේ මෙහෙයුමෙන් පරාජය වෙයිද? එතකොට අර චීන තානාපති කාර්යාලයට පහර දිලා තානාපති මැරුණ එකට ජැක් අහු වුණ නිසා එයාට මොනවා වෙයිද? ජැක්ගේ අනාගතය මොන පැත්තකට යයිද? ඒ ගැන දැනගන්න මේ අවසාන තිරණාත්මක කොටස අනිවාර්යයෙන් බලන්න… . . ^_^
ප.ලි. – කොටස් 24 කින් සමන්විත වුණු මේ සිරියස් එක සම්පුර්ණයෙන්ම මම ඔයාලට ඔක්තොම්බර් 29 වෙනිදා ඉදන් මාසයකට ටිකක් වැඩි කාලයක් ඇතුළත ගෙනාවා. කරදර කිපයක් වුණ නිසා සමහර කොටස් දෙන්න ප්‍රමාද වුණා. හැබැයි පොරොන්දු වුණ විදියටම හැම කොටසක්ම මම ඔයාලට පුළුවන් තරම් ඉක්මනින් ගෙනාවා. ඉතින් මෙතුවක් කාලෙකට මේ කථාවත් එක්ක එකතු වෙලා සබ් බාගත්ත වගේම අදහස් දක්වලා මාව දිරිමත් කරපු ඔයාලා හැමෝටම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම දිගටම මේ කතා මාලාව එක්ක රැදිලා ඉන්න කියලා ආරාධනා කරනවා. මොකද මේ කථාවේ ඊළග කොටස් ටික උපසිරසකරණයේ දැවැන්තයෙක් තමයි ගේන්න ඉන්නේ. 😀
එසේ නම් තවත් මෙවැනි උපසිරසියකින් මුණගැසෙන තුරු ඔබට ජය… . . !
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/sKph” type=”icon” “center” newwindow=”yes”] 124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3509 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරසියට බොහොම ස්තූතියි
මචං මේ කරපු සේවයට ස්තුති කරන විදිහ මට හිතාගන්න බෑ.
උඹලා සෑහෙන මහන්සියක් වෙනවා මේකට. අගේ නොකර බෑ..
මේකේ සීසන් නමයකට සබ දෙන එක නම් නියමයි මචං…
උඹලට ජයම වෙන්න ඕනේ!
thank you so much brother!
obata goodak sthuthi digatama meme kathamaalawa gena awata…..
thx a lot …
පට්ට මචන්
මේක ඉවර කරපු එක පොඩි දෙයක් නෙමෙයි
සිරාවටම ලොකු වැඩක් මේක එකදිගටම දෙනවා
කියන්නෙ එල එල සහෝ
සබට තුති
ඔබට ජය………….
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
ඉළග සීසන් එක දානකන් බලාගෙන ඉන්නවා
කවි ඔයාට ගොඩාක් ස්තූතියි දින 24 ක් පුරා අපිට මේ සේවය නොමිලේ දුන්නාට.
ඔයගෙ වගේම බයිස්කෝප් එකෙත් උත්සහය, අපි අගය කරනවා.
ඊ ලඟකොටසත් ඉක්මනින්ම දෙන්න ලැබේවා
ela ela mame series 9 bawa.sub denakam thamay balan inne
niayamai…thanks
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thanxmcooo ela digtma danda a
niyama season eka obata godak thanks
niayamai…thanks KAVINDU saho..sub ekata..Digatama sub demu.jaya wewa……
niyamay bro ilaga seson ekath denda niyamay jaya wewa
Thanks for finishing this season.
See you in the next Season…………….
thanks
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!
thanks lokka
thanks