24 [S04: E22] | ආයෙත් රිචඩ්ගේ සම්බන්දයක්… [සිංහල උපසිරැසි සමඟ]
මේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 22 වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.5ක් වැනි ඉතා ඉහළ අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුළත් වෙන්නේ මධ්‍යම රාත්‍රි 4ත් 5ත් අතර සිදුවුණ සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 මැයි 16 වෙනිදාය.
මර්වාන් ගැන තොරතුරු දැනගන්න ජැක් චීන තානාපති කාර්යාලයට ගිහින් එතන හිටපු ලී ව පැහැරගෙන ආවා. හැබැයි මේ සිද්ධියට චීන ආරක්ෂක ලේකම්ට තරහා ගිහිල්ලා වගේම එයා ඒ ගැන විස්තර හොයන්න CTU එකට ඇවිත් එකිනෙකාගෙන් ප්‍රශ්න කළා. ඒ අනුව එයා සැක කරනවා ජැක් මේ සිද්ධියට කෙළින්ම සම්බන්ධයි කියලා. ඒ වගේම මේ දවස තුළ මර්වාන්ගේ අවසාන සැලැස්ම වුණෙ එයාලා හොරකම් කරපු න්‍යෂ්ටික මිසයිලට ඇමරිකාව තුළ පුපුරවලා ලොකු විනාශයක් කරන්නයි. ජැක් ඇතුළු CTU කණ්ඩායම මර්වානුයි මිසයිලයයි තියෙන තැන හොයන්න ගොඩක් උත්සහ කළා. කොහොම හරි අවසානයේදි චීන තානාපති කාර්යාලයෙන් පැහැරගෙන ආවා ලී ගේ ඔත්තුවක් මත ජැක් කණ්ඩායමක් එක්ක ගිහින් මර්වාන්ව අල්ලා ගන්නවා. හැබැයි ඒ වෙද්දි මිසයිලය නිකුත් කරන්න සූදානම් කරලා ඉවරයි. අවසානයේදි ජැක් ඇතුළු කණ්ඩායම බලාගෙන ඉද්දිම මිසයිලය මුදා හරිනවා.
මර්වාන් නිකුත් කරපු මිසයිලට කොහාටද යන්නේ කියලා කාටවත් කිසිම අදහසක් නෑ. මර්වාන්ගෙන් ඇහුවත් එයා කියන්නේ නෑ. අනික නව තාක්ෂණයෙන් හදපු නිසා ඒ මිසයිලය රේඩාර් වලට අහුවෙන්නෙත් නෑ. පැයට කිලෝමිටර් 600ක වේගයෙන් යන මේ මිසයිලය කොහාටද යන්නේ කියලා මර්වාන් විතරයි දන්නේ. කොහොම හරි ජැක්ලා මර්වාන් කොටු කරගත්තනේ. හැබැයි නොහිතපු විදියට මර්වාන් මෙයාලට සෙල්ලමක් දානවා. ඊට පසසේ CTU එකට කරන්න දෙයක් නැති වෙනවා. මේ අතරතුර තමයි මර්වාන් එක්ක රිචඩ් එහෙම නැතන්ම් ඕඩ්‍රිගේ මල්ලි එයත් මර්වාන් එක්ක සම්බන්ධයි කියලා දැනගන්න ලැබෙනවා. ඉතින් මේ රිචඩ් සහ මර්වාන් අතර සම්බන්ධය මොකක්ද මිසයිලයෙන් මොනවා වෙයිද කියලා මේ කොටසින් දැනගන්න පුළුවන්.
මීළග කොටසින් මුණගැසෙන තුරු ඔබට ජය… . . !
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/sKph” type=”icon” “center” newwindow=”yes”] 124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3298 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි
පට්ටයි සහෝ
සබට තුති
ඔබට ජය…….
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ko episode 23 24 dala nane
ane ewath sub eka dannako
හෙට සහ අනිද්දා දවස් දෙකේදි ඉතිරි කොටස් දෙක ලැබෙයි සහෝ.. . . 😀
thanx ayya ikmanin dunnata.anjana ayyatath thanx
niayamai…thanks KAVINDU saho..sub ekata..Digatama sub demu.jaya wewa……
Thnx
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
episode 22 wenakan vitharai thyenne
ko anith 2 ka
හෙට සහ අනිද්දා දවස් දෙකේදි ඉතිරි කොටස් දෙක ලැබෙයි සහෝ.. . . 😀
niyamay mn hituwe maga nawattala ati kiyala okkoma season tika denda jaya weewaa
thanks
Thnx ikmanin dunnata… Itiri 2kath damu tar gala….
නියමයි බ්‍රෝ.දිගටම සබ් දෙමු……….