24 [S04: E19] | මර්වාන් හමුවෙයි… [සිංහල උපසිරැසි සමඟ]
මේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 19 වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.3ක ඉහල අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ මධ්‍යම රාත්‍රි 12ත් 1ත් අතර සිදුවුන සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 අප්‍රේල් 18 වෙනිදාය.
මර්වාන්ගේ අලුත්ම සැලැස්ම වුනේ න්‍යෂ්ටික ෆුට්බෝලය පැහැරගන්නා එකයි. ඉතින් එයාට න්‍යෂ්ටික ආයුධ තියෙන තැන් හා ඒවගේ කේතවල විස්තර ලබාගන්න පුලුවන් වෙනවා. ඒත් කවුරුවත්ම දන්නේ නෑ මර්වාන් මොකක්ද කරන්න යන්නේ කියලා. ඒ අතරතුර දැනගන්න ලැබෙනවා මර්වාන්ගේ ගෝලයෝ ක්‍රියාකාරී මිසයිලයක් පැහැරගෙන කියලා. ඒ වගේම මර්වාන්ගේ ගෝලයෙක් කරපු අත්වැරැද්දක් නිසා CTU එකට පුලුවන් වෙනවා මර්වාන්ගේ විස්තර දැනගෙන ඉන්න ප්‍රධාන කෙනෙක්ව අල්ලා ගන්න. හැබැයි එයාව අල්ලාගත්තත් නීතිඥයෙක්ගේ බාධාව නිසා ප්‍රශ්න කිරිම් කරන්න නම් බැරිවෙනවා. කොහොමෙන් කොහොම හරි ජැක්ගේ අදහසක් අනුව ඒ සැකකාරයාව නිදහස් කරලා එයා එලියේ නිදහසේ යන අතරතුර එයාට වද දිලා මර්වාන් ඉන්න තැන අහගන්නා කොටසිනුයි කලින් කොටස අවසාන වුනේ.
අද කොටසේදි ප්‍රාඩෝගෙන් මර්වාන් ඉන්න තැන දැනගත්ත ජැක් එයාව හොයාගෙන පබ් කියන ක්ලබ් එකට යනවා. එතන මර්වාන් ඉන්නවා කියලත් එයාලා තහවුරු කරගන්නවා. ඒත් නොහිතූ විදියට මේ අයගේ මෙහෙයුම කඩාකප්පල් වෙලා යන නිසා හැම උත්සහයක්ම වතුරේ යනවා. ඒ අතරතුර අර මිසයිල හිස පැහැරගත්ත ත්‍රස්තවාදින් ඒ මිසයිල හිස හොර තැනකට ගෙනියලා ඒක වෙනස් කරනවා. ඒ අතරතුර තමයි CTU එකට මේ ත්‍රස්තවාදින් ගැන ඔත්තුවක් ලැබෙන්නේ. ඉතින් මේ ඔත්තුව මොකක්ද? එතකොට ජැක්ලාගේ මෙහෙයුමට බාධා වුනේ මොන හේතුවක් නිසාද කියලා දැනගන්න නම් මේ කොටස බලන්න.. . . ^_^
එහෙනම් ඊලග කොටසින් හමුවෙනතුරු ඔයාලා හැමෝටම ජය… . . !
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/sKph” type=”icon” “center” newwindow=”yes”] 124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3587 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සබ් එකට බොහොම ස්තුතියි සහො
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
ithuru tika naddaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa.
balagena idala athi wela.
Koo ithuru tika…………………………….
24 – 48 උනා.
48 – 96 උනා
දින සති ගෙවිලා යනවා.
24 දෙන්නේ නැද්ද
Ko anith tika dan godak kal balan hitiya thawath inna bario!
anit tikat ikmanta digatama demu.. thank u
24 සබ් දෙන එක නවත්තලද..? අයියෝ…එහෙම කරන්න එපා.අනිත් ටිකත් ඉක්මනට දෙන්න.බලන් ඉඳලා ඇතිවෙලා තියෙන්නේ..
එල දිගටම
දෙමු
සබට තුති
ඔබට ජය……………….
Thanks Anith kotasa damma denne nadda saho
niyamai a…. anith tikath ikmanata denna
බොහොම ස්තුතියි.. උපසිරසියට…අනිත් ටිකත් ඉක්මනට දෙන්න..
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks KAVIDU saho..sub ekata..Digatama sub demu.jaya wewa……
thanks for sub.
thnx machn sub walata…. mchan issara wage dawasata eka gane sub denna bari weida bn?
Thanks………..
thanks
Thanks Dear