24 [S04: E17] | න්‍යෂ්ටික ෆුට්බෝලය… [සිංහල උපසිරැසි සමඟ]
24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 17වෙනි කොටසත් මෙන්න ගෙනාවා. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.5 ක ඉහල අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ රාත්‍රි 11ත් 12ත් අතර සිදුවුන සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 අප්‍රේල් 11 වෙනිදාය.
පසුගිය කොටසේ වුන දේවල් ගැන මතක් කරගත්තොත් ඒකෙදි ජැක්ගේ උපාය හින්දා එයාලට මර්වාන් අන්තිමේට ඉන්න තැන හොයාගන්න පුලුවන් වෙනවනේ. ඒත් CTU එක එතනට යද්දි මර්වාන්ට කලින් ඒ ගැන දැනගන්න ලැබිලා එයා එතනින් පැනගෙන දත්ත හැම දෙයක්ම විනාශ කරනවා. ඒත් ජැක් තවත් මර්වාන් කරන්න යන ප්‍රහාරය ගැන දිගටම හොයාගෙන යනවා. එතකොට තමයි එයාලට ඇන්ඩර්සන් ගැන දැනගන්න ලැබෙන්නේ. කොහොමෙන් කොහොම හරි ඇන්ඩර්සන් හිටපු කාමරයට ගිහින් එයාට ඊලග මෙහෙයුමේ විස්තර තියෙන හාර්ඩ් ඩිස්ක් එකක් හම්බවෙනවා. ඒකෙන් මෙයාලා දැනගන්නවා මර්වාන්ගේ ඊලග ප්‍රහාරය ජනාධිපතිතුමා කියලා. ඒක නවත්වන්න ජැක් ගොඩක් උත්සහ කරනවා. ඒ අතරතුර පෝල්ගේ සැත්කමත් කරලා ඉවර වෙනවා. ඒත් එයාට ගොඩ කාලයක් යනකන් ඇවිදින්න බැ කියලා තමයි දොස්තරලා කියන්නේ. කොහොමෙන් කොහොම හරි අවසානයේදි ඇන්ඩර්සන් ජනාධිපතිතුමාගේ ප්ලේන් එකට මිසයිලය නිකුත් කරලා තමයි ඒ කොටස අවසන් වුනේ.
අද කොටසේදි වෙන්නේ මොකක්ද කියලා දැනගන්නකන් ඔයාලා හැමෝටම ඉවසිල්ලක් නැතිව ඇති නේද? කලින් කොටස බැලුවම හිතෙන ප්‍රශ්නය තමයි ජනාධිපතිතුමාට මොකද වුනේ කියන එක. අහසෙදි මිසයිල් එකක් වැදුනම ඉතින් වෙන දේ හිතාගන්න පුලුවන්නේ. ජනාධිපතිතුමට වෙන දේ ගැන විතරක් නෙවෙයි ජැක්ලට තවත් දෙයක් ගැන මේ හින්දා හොයන්න වෙනවා. ඒ න්‍යෂ්ටික විස්තර ඇතුලත් වෙන ෆුට්බෝල් එක කියන කේස් එක හොයාගන්න එක. ඒකත් ගොඩක් වැදගත් දෙයක්. ඉතින් ජනාධිපතිතුමාට මොනවද වුනේ? එතකොට මේ ෆුට්බෝල් කියන එක ජැක්ට හොයාගන්න පුලුවන් වෙයිද කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ… . . ^_^
එහෙනම් ඊලග කොටසින් හමුවෙනතුරු ඔයාලා හැමෝටම ජය… . . !
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/sKph” type=”icon” “center” newwindow=”yes”] 124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3421 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
එල මචෝ
සබට තුති
ඔබට ජය…………
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
ane anith tikath ikmanata diyan machan.anthima tika nathuwa api dan pisso wage…..
niayamai…thanks KAVIDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
මේක දෙනකල් බලාගෙන හිටියේ………Thanks
හප්පේ එනකන් බලන් හිටියේ….තැන්ක්ස් හොදේ….අනිත් ටිකත් ඉකමනට දෙන්න.
Thanks Kavidu!Digatama sub denna.