24 [S04: E15] | CTU එක රැවටෙයි… [සිංහල උපසිරැසි සමඟ]
දැන් නම් මේ කතාව ගොඩක් රසවත් වේගෙන එනවා නේද? ඉතින් මේ තමයි 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 15වෙනි කොටස. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.2 ක අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ රාත්‍රි 9ත් 10ත් අතර සිදුවුන සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 මාර්තු 28 වෙනිදාය.
කලින් කොටස ගැන මතක් කලොත් එ කොටස තිරණාත්මක කොටසක් වුනා. පෝලුයි ජැකුයි අර කම්පැනියෙන් විස්තර හොයාගත්තට පස්සේ එයාලා ඒකෙ නම තියෙන කෙනෙක් පාවිච්චි කරලා මර්වාන් ලගට යන්න ප්ලැන් එකක් හැදුවා. ඒ අතර තුර මර්වාන් තවත් සැලැස්මක් සැලසුම් කරනවා දකින්න ලැබුනා. ඒ වෙනුවෙන් ගුවන් හමුදාවේ වැඩ කරන කෙනෙක්ව බය කරගෙන මර්වාන්ගේ කෙනා ගුවන් හමුදා කදවුරක් ඇතුලට පැනගත්තනේ. ඒත් අවාසනාවට අර ගුවන් හමුදාවෙ කෙනාට මැරෙන්න සිද්ධ වුනා. ඒ වගේම ජැකුයි ඩිනයි මර්වාන් ලගට යන අදහසින් එක්තරා විදියක නාට්‍යයක් රගපැවා. ඒත් කවුරුත් හිතපු නැති විදියට CTU එකේ අය පවා පුදුමයට පත් කරමින් මර්වාන් අර දෙන්නව හොයාගන්න බැරිවිදියට පැහැරගන්නවා. ඒ දෙන්නව අරගෙන ගිහින් මර්වාන් ඩිනාගෙන් ප්‍රශ්න කරනවා. කොහොම හරි ඩිනා මර්වාන්ට විරුද්ධව වැඩ කරනවා කියලා දැනගන්න ලැබුන හින්දා එයාව මරලා දානවා. එතනින් තමයි ඒ කොටස අවසාන වුනේ.
මේ කොටසේදි මර්වාන් ඊලගට කරන්න යන ප්‍රහාරය ගැන අපිට දැනගන්න පුලුවන් වෙනවා. ඒ වගේම එයා CTU එකේ පරික්ෂණ වෙන පැත්තකට හරවනවා. ඒත් ඒ කොහොමද? එතකොට මර්වාන් ලග ඉන්න ජැක්ට මොකද වෙන්නේ? ජැක් මොනවා කරයිද? ඒ ගැන දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ… . . ^_^
එහෙනම් ඊලග කොටසින් හමුවෙනතුරු ඔයාලා හැමෝටම ජය… . . !
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/sKph” type=”icon” “center” newwindow=”yes”] 124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3609 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට තුති……
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි සහෝ
True Justice එකට සින්හල Sub දෙන්නකෝ
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි
බොහෝම ස්තූතියි සබට….. ජය……
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
niayamai…thanks
එලස්
සබට තුති
ඔබට ජය…….
niayamai…thanks KAVIDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තුතියි උපසිරසියට….
thanks
ඔන්න මම එක
ජය වේවා. ස්තූති වේවා.
Thanks Bro……….