24 [S04: E12] | මැක්ලනන් වල රහස… [සිංහල උපසිරැසි සමඟ]
මේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 12වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.3ක අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ රාත්‍රි 6ත් 7ත් අතර සිදුවුන සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 මාර්තු 07 වෙනිදාය.
ගියසතියේ කොටස ගැන පොඩ්ඩක් මතක් කරගන්නවා නම් ජැක් පෝල් මේකට සම්බන්ධයි කියලා සැක කරන හින්දා එයාව අල්ලාගන්නවානේ. ඊට පස්සේ ජැක් පෝල්ට කරන්ට් එක වද්දලා ප්‍රශ්න කරනවා. හැබැයි ඇත්තටම පෝල් ත්‍රස්තවාදි ප්‍රහාර ගැන දන්නේ නැ. ඒත් එයාගේ ලැප්ටොප් එකෙන් අර ප්‍රහාර සැලසුම් කරපු බිල්ඩ්ම හොයාගෙන එතනින් මේ වෙන සිද්දියේ ප්‍රධාන පොටක් හොයාගන්නවා. හබිබ් මර්වාන්ගේ නම ජැක්ලා දැනගන්නේ මේ මොහොතෙයි. ඒ සාක්ෂිය දිගේ යද්දි එයාලට McLennan-Forster සමාගම ගැන දැනගන්න ලැබෙනවා. ඒ තැනටම තමයි මැරියන් කර්ටිස්ව එක්කගෙන ගියේ. කර්ටිස් අර ත්‍රසතවාදින්ට අහුවෙලා ඉද්දි කොහොම හරි බේරෙනවනේ. ඒ වගේම ජැකුත් මේ බිල්ඩ්මට ඇතුල් වෙනවා. CTU එකේ ප්‍රශ්න කිරිම්වලට ලක්වෙන ඩිනා තහවුරු කරනවා මේ බිල්ඩන් එකේ මර්වාන් ඉන්නවා කියලත් එයාගේ ලග override එක තියෙනවා කියලත්. ඉතින් කොහොමෙන් කොහොම හරි ලොකු සටනක් ගිහින් කර්ටිස් override එක අල්ලාගන්නවා. ඒ නිසා එඩ්ගාර්ට බලාගාර දියවෙන එක නවත්වන්න පුලුවන් වෙනවා. හැබැයි මර්වාන් නම් පැනලා යනවා. ඒ අතරතුර ඩිනාගේ දුව මායා ක්ලිනික් එකේදි එයාගේ අත කපාගෙන සිය දිවි හානි කරගෙන මැරෙනවා. එතනින් තමයි කලින් කොටස අවසන් වුනේ.
මේ කොටසේදි ඩිනා මායාගේ මරණය දරාගන්න විදිය දැනගන්න පුලුවන්. ඒ වගේම මර්වාන් අර බිල්ඩිමෙන් පැනලා ගිහින් මොන වගේ දෙයක් කරන්න යනවද කියලත් දැනගන්න පුලුවන්වේවි. ඒ අතරතුර ජැක් තවදුරටත් මර්වාන් ගැන විස්තර හොයන්න McLennan-Forster කම්පැනියට යනවා. එතනදි එයාට නොහිතු විරු දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. ඒ මොන වගේ දේවල්ද කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ… . . ^_^
එහෙනම් ඊලග කොටසින් හමුවෙනතුරු ඔයාලා හැමෝටම ජය… . . !
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/sKph” type=”icon” “center” newwindow=”yes”] 124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3391 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සබ් එකට බොහොම ස්තුතියි සහො
දිගටම මේ වගේ හොද නිර්මාණ අරගෙන එමු,
සබ් එකට ගොඩක් ස්තූතියි,
ජයවේවා!
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
තෑන්ක්ස් සබට..
තෑන්ක්ස් කවිදු..
මේක බාගෙන නම් නෑ ..
තෑන්ක්ස් සබට..
හැකි විගස බාමි..ජය…
බොහොම ස්තුතියි…….දිගටම සබ් දෙමු…. ජය …..
පට්ට පට්ට
දිගටම දෙමු
සබට තුති
ඔබට ජය……..
Thanks
Thanks KAVIDU Sub denakm balan hitiye!Hamadama digatama denna!Thank you sooooooooooooooooooooooooooo much!
Thanks KAVIDU Saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks wewa……….denakal balaagena hitiye.!!!!!
thanks
Thanx machan subs danakal balan hitiye…