24 [S04: E11] | මර්වාන්ගේ සෙල්ලම… [සිංහල උපසිරැසි සමඟ]
අද මං ඔයාලට ගෙනාවේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 11වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.5ක ගොඩක් ඉහල අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ සවස 5 ත් සවස 6ත් අතර සිදුවුන සිදුවීම්ය.
කලින් කොටස ගැන මතක් කරගත්තොත් මැරියන්ව ප්‍රශ්නකිරිමකට ලක් කලාම එයා කියනවා හැම විස්තරයක්ම තියෙන කම්පියුටරයක් හෙන්රිගේ ඔෆිස් එකේ තියෙනවා ඒ විස්තර ගන්න එතනට යන්න ඕනි කියලා. එයාලා එතනට ගියාම කවුදෝ කට්ටියක් ඇවිත් මැරියන්ව මරලා දාලා කර්ටිස්ව හිරකරගන්නවා. ඒ අතරතුර නාවි බෙරුස්ව අර බිල්ඩිමේ බිම් මහලේ තියාගෙන ඉද්දි ජැක් ගිහින් බෙරූස්ව බේරාගන්නවා. ඒත් ඒ වෙලාවේ බයවුන බෙරුස් එයාගේ තාත්තට වෙඩි තියලා මරලා දානවා. කොහොම හරි ජැක්ට බෙරූස්ව ආරක්ෂිත කරන්න පුලුවන් වෙනවා. ඩිනා එකග වුන විදියටම එයාලට ඔත්තුවක් දෙනවා. ඒ වෙන මොකුත් නෙවෙයි එයාලා ප්‍රහාරය ප්ලැන් කරපු තැන. එතන ගැන විස්තර හොයද්දි තමයි දැනගන්න ලැබෙන්නේ ඒ බිල්ඩිම පෝල්ගේ එක කම්පැනියකට අයිති බිල්ඩිමක් කියලා. ඊටපස්සේ ජැක් ඕඩ්‍රිගේ උදව් ඇතිව පෝල්ව අල්ලගන්න තැනින් තමයි පහුගිය කොටස ඉවර වුනේ.
මේ කොටස ගොඩක් තිරණාත්මක කොටසක්. Imdb අගයෙන්ම ඒ ගැන හිතාගන්න පුලුවන්නේ. පෝල්ව අල්ලා ගත්තට පස්සේ ජැක් එතනදිම එයාගෙන් ප්‍රශ්න කරනවා. එතකොට ජැක්ට මේ ප්‍රහාරය ගැන පොටක් පෑදෙනවා. ඒ වගේම ඩිනාව CTU එකට ගිහින් ටෝනි ප්‍රශ්න කරනවා. එයාගෙනුත් එයාලට මේ ප්‍රහාරය ගැන ගොඩක් විස්තර දැනගන්න පුලුවන්වෙනවා. ඒ වගේම එරින්ගේ දුව මායාත් මේ කොටසේදි අමුතු දෙයක් කරනවා. ඒ වගේම අපි නොහිතපු දේවල් ගොඩක් මේ කොටසේ සිද්ධ වෙනවා. ඒ මොනවා ද කියලා දැනගන්න මේ කොටස බාගෙනම බලන්නකෝ… . . ^_^
එහෙනම් ඊලග කොටසින් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය… . . !
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/sKph” type=”icon” “center” newwindow=”yes”] 124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3326 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සබ් එකට බොහොම ස්තුතියි සහො
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
12 moko parakku!Macho api balan innawa!
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank you…
පට්ටයි
සබට තුති
ඔබට ජය…………….
thanks
එල බොස්……ඊයේ කෑවේ නැතුව වගේ හිටියේ මේක බලන්නේ නැතුව …..එහෙනම් ජය වේවා ඔයාට …..අපි බාගනන්නවා
24…………….
ජය කවිඳු…
එල..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
Thank You………..
Thanks KAVIDU Saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks Bro…………