24 [S04: E09] | විනාශයේ ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]
අද මං ඔයාලට ගෙනාවේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 9වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.4ක අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ දහවල් 3ත් දහවල් 4ත් අතර සිදුවුන සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 පෙබරවාරි 14 වෙනිදාය.
කලින් කොටස ගැන මතක් කරනවා නම් එකෙදි ජැක්වයි ඕඩ්‍රිටයි බේරෙන්න උදව් කරපු ටෝන් ජැක්ගේ උදව්වට දිගටම එනවා. එයාලා දෙන්නා අර McClennan-Forrester ආයතනයට සේවය කරන කෙනාව හොයාගෙන යනවා. ඒ අතරතුර බෙරූස් ඩිනාව ඉස්පිරිතාලයකට එක්කගෙන යනවා බෙහෙත් කරන්න. ඒත් එතනදි පොලිසියට අහුවෙන්න යන හින්දා එයාලා එතනින් පැනලා යනවා. ඒ වගේම ජනාධිපතිතුමා අර අනතුරුදායක ප්‍රදේශ 6 ඉන්න අයට ඉවත් වෙන්න කියලා නිවේදනයක් නිකුත් කරනවා. CTU එක ඇතුලේ ඉන්න ඔත්තුකාරයාව හොයාගන්න හෙලර් කරපු සැලැස්මෙන් අහුවෙන්නේ සාරාවනේ. හැබැයි අන්තිමේට එඩ්ගාර් හොයාගන්නවා වැරදිකාරයා සාරා නෙවෙයි මැරියන් කියලා. මැරියන් බේරෙන්න පැනලා යද්දි අල්ලා ගන්නවා. ඒත් කවුරුවත් නොහිතපු විදියට සාරාගේ කාර් එකට බෝම්බයක් හයි කරලා තියෙනවා. ඒකෙන් සාරා මැරෙන්නෙ නම් නෑ. හැබැයි සිහිය නැති වෙනවා. ඒ වගේම ජැකුයි ටෝනියි හෙන්රිව හොයාගන්නවා. එයා හෙලිකොප්ටරයකින් පැනලා යන්නයි හදන්නේ. ජැක් එයාව අල්ලා ගත්තට පස්සේ ස්නයිපර් කෙනෙක් හෙන්රිට වෙඩි තියලා මැරෙනවා. එතනින් තමයි මේ කතාව නතර වුනේ.
අද කොටසේදි එක බලාගාරයක් දියවෙන්න පටන් ගන්නවා. ඒ වගේම ජැකුයි ටෝනියි දිගටම override උපරකණය හොයන වැඩේ කරගෙන යන්වා. ඒ අතරතුරේ එක සංවේදි සිදුවිමකුත් වෙනවා. වෙනකාටවත් නෙවෙයි එඩ්ගාර්ටයි ඒ සිදුවිම වෙන්නෙ. ඒ වගේම බෙරූස්ටත් නොහිතපු විදියේ කරදරයකට මුහුන දෙන්න වෙනවා. ඒ දේවල් මොනවද කියලා දැනගන්න මේ කොටස බාගෙනම බලන්නකෝ… . . ^_^
එහෙනම් ඊලග කොටසින් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය… . . !
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/sKph” type=”icon” “center” newwindow=”yes”] 124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3324 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanx sutitle ekata.thannxxxxxxxxxxxxxxxxxxxx…………………
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank you very much!
උපසිරසියට ස්තුතියි
එල එල
සබට තුති
ඔබට ජය…………
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
උපසිරසියට ස්තුතියි….සරා ගේ කාර් එකට නෙමේ නේද බොම්බේ හයි කරලා තිබ්බේ………..?
Thanks KAVIDU Saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks
නියමයි සහෝ නියමයි..
සබට තුති..
ජයම වේවා..!!!
බෝම්බය හයි කරලා තිබුනේ සාරාගේ කාර් එකට නෙමෙයි මැරියන්ගේ කාර් එකට නේද ?
Thanks Dear