24 [S03: E24] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]
මේ පැයේදී සොන්ඩර්ගේ එකොලොස් වෙනි ප්‍රවාහකයා හොයා ගන්න චේස් සහ ජැක් බවර් උත්සාහ කරනවා. නමුත් ඔහුගේ ජීපීස් සංඥාව වැඩ කරන්නේ නැහැ. මේ අතර ජනාධිපති තුමාගේ හිටපු බිරිද වන ෂෙරීව ඝාතනය කරනවා.
අද කොටසින් මොනවාද වෙන්නේ කියලා බලමු…
සීසන් 4 න් හෙට ඉදන් හමුවෙමු.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/7lqQ” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3631 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි
මේ කතා මාලාවෙත් සබ් ලබාදීමට සහභාගි වූ සියලු දෙනාට මාගේ තුති.
ඉතිරි කතා මාලා වලටත් ඉක්මනින්ම සබ් ලබා දෙන්න.
ජය වේවා.!
නියමයි සහෝ..
සබට මගෙන් සුභපැතුම්..
ඉදිරියටම යමු..
ජයවේවා…!!!
ස්තුතියි 🙂
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සීසන් 4 න් හෙට ඉදන් හමුවෙමු.
oka thama mama kamathima wachana set eka..thanx bro…
එල එල
සබට තුති
ඔබට ජය………….
Thanks ANJANA Saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහෝම ස්තුතියි මේ කථාව සම්පුර්ණ කරන්න ගන්න උත්සහයට. මේ වෙනුවෙන් කැපවීම් කළ හැම කෙනෙකුටම ගොඩාක් ස්තුතියි.
ජයවේවා!!!!!!!!!
Thanks a lot… magadi poi pamaawak thibbath anthima sub tika welaawatama dunna.. mahansi unu hamotama godak sthuthi… hathara weni season ekath hetama patanganna eka gana godakma sathutui… thx thx thx….
අන්තිමටම කියලා තියෙන වචනේ හරියට මී පැණී වක්කරනවා වගේ.හෙට සිට 4 වෙනි කොටස දෙන එක නම් මරූ. මේ කථාංගය දුන්නු සැමට උත්තමාචාරය. බයිස්කෝප් එකටත් උත්තමාචාරය.
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
සුභපැතුම් නියමයි ස්තුතිය්..
thanx hamotama.. next season ekath ekmanata dsemu
Thanks Anjana!Apahu 24 ekata pana dunnata!Next seosan 1 heta idan denna.
thanks
thanks ayya oya kiyapu de karanawata.
sub ekata bohoma sthuthi…………..
Next season ekath digatama dei kiyla balaaporoththu wenawa……….
3 වන වටය අවසන් කලාට සුබ පැතුම්!