24 [S03: E19] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]
කලින් කොටස බලන්න ඇතිනේ පොඩ්ඩක් මතක් කරන්නම්කො. ජැක්ට සිද්ධ වෙනවා ස්ටේපන්ගේ ඉල්ලීම් වලට එකඟ වෙන්න.සහ මිෂෙල් දැනගන්නවා රයන් ගේ මරණයට හේතුව හෝටලය නිරෝධානය කරන්න කලින් හෝටලයෙන් පැනලා ගිහින් කියලා.
අද පැය—>
අද CTU එකට දැනගන්න ලැබෙනවා ස්ටේපන්ගේ දුවක් ලොස් ඇන්ජලිස් වල විශ්විද්‍යාලයක ඉගෙන ගන්න විත්තියක් සහ අද කීමටත් යම් මෙහෙයුමක් බාර වෙනවා. චේස් සමත් වෙනවා හෝටලයෙන් පැනලා ගියපු අසාදිත පුද්ගලයව අල්ල ගන්නත්. සහ පාමර් ඔහුගේ කැබිනට් මණ්ඩලයට දැනුම් දෙනවා දැනට එල්ල වෙලා තියන අවධානම පිළිබඳව
එහෙනම් ජැක් මෙදා පාර මොකක්ද කරන්න යන්නේ..? ඔහු ස්ටේපන්ගේ දුව පිලිබන්දව කුමන අකාරයක තීරණයක් ගනීද..?
එහෙනම් හැමෝම බලන්නකෝ අපි ගියා හැමෝටම සුභ දවසක්!!! 🙂 🙂
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/7lqQ” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3657 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි
සිංහල උපසිරැසියට ස්‍තූතියි.
ස්තුතියි 🙂
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
බොහොම ස්තුතියි නිර්මාණි සිංහල උපසිරැසි වලට.
ජයවේවා!!!!!!!!!
එල සහෝ
සබට තුති
ඔබට ජය………….
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණි 😛 ජය
නියමයි නිර්මානි සහෝදරී..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
thx a lot…
නියමයි නියමයි.
සුපිරි වැඩක්.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙමු……….
ජයෙන් ජයම වේවා!!!!!!!!!
ela
Thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි ………..මෙහෙම දෙනවනම් බලන්නම්කෝ…………
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thaz niyamai..
thanks
ස්තුතියි නිර්මාණි..
දිගටම ඔනේ.. ජය වේවා!