24 [S03: E16] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]
ඇමදොර්ට ඔහුගේ සේවා ලභියාගෙන් ඇමතුමක් එනවා වෛරස් එක චෑන්ඩ්ලර් ප්ලාසා හෝටලයේදී නිදහස් කරන්න කියලා. ජැක් කලින් පැයේදී ඇමදොර්ව හොයාගන්න සමත් උණත් ඔවුන් පරක්කුයි. මොකද ඒ වෙනකොටත් ඇල්වර්ස් වෛරස් එකත් සමග හෝටලයට ගිහින් අවසන්.එත් මිෂෙල් ඇතුළු කණ්ඩායමක් යනවා හෝටලයට වෛරස් එක මුදාහරින එක නතර කරන්න ගේල් වෛරසය හොයාගන්න තැනින් තමා කලින් පැය නතර වෙන්නේ. නමුත් එය ඒ වෙනකොටත් පුපුරා හැරීම සදහා කාලය සකස් කරලා තිබුණේ
අද පැයේදී—->
අද පැයේදී වෛරසය පුපුරා යන එක නතර කරන්න හැකි වෙයිද…?ඒ කොහොම උණත් අද ඇමදෝර් නිදහස් වෙනවා සහ ඩේවිඩ් පාමර් ටිකක් අමාරු තත්වයකට පත් වෙලා ඉන්නේ ඇලන් ගේ ප්‍රශ්නය සම්බන්ධව. එහෙනම් බලමුකෝ අද පැය. වෛරස් එක මුදාහැරිම නතර කරගන්න හැකි වෙයිද…? ඇමදෝර් කොහොමද නිදහස් වෙන්නේ..? ඩේවිඩ් ට අද මොන මොන දේවල් කරන්න වෙයිද ෂේරිව බේරගන්න නම්..?
එහෙනම් අපි ගියාවේ හැමෝටම සුබ දවසක්.!! 🙂 🙂
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/7lqQ” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3464 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි
ස්තුතියි 🙂
බොහොම ස්තුතියි අංජන සහෝ සිංහල උපසිරැසි වලට.
ජයවේවා!!!!!!!!!
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
තෑන්ක්ස් 24
ජය..
එල
සබට තුති
ඔබට ජය………..
නියමයි සුපිරිය්.. ඔන්න බැවා.. ස්තුතියි..
ඉදිරියටම යමු ..ජයෙව්වා..
season 4 akat ikmanatama ona thanks
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
නියමයි අංජන අයියේ…
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
Thanks a lot…the maze runner film eketh sub denna..
Thanks Anjana!Digatama sub denna shakthiya labewa!
ikmanata anith sub tikat dendoooo………………………
Thanx saho …….. jaya wewa
thanx anjana ayya.
thanks
Thanks.
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
Thanks
niayamai…thanks ANJANA Saho..sub ekata..digatama sub demu.jaya wewa……