24 [S03: E13] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]
කලින් කොටසින්….
කලින් කොටස බලන්න ඇතිනේ. නිනා වෛරසය ගන්න අමදොර්ලට මුදල් දෙන්න හදනවා.. එයාලා අහනවා ගිණුමට බැර කරන්න පුළුවන්ද කියලා.. ඒ ගමන්ම ජැක් CTU එකේ අයට තොරතුරු දෙනවා හොරෙන්ම.. CTU එකේ අය ජැක්ව බෙර ගන්නත්, අනිත් අයව අල්ලගන්නත් ජැක් කියපු තැනට එනවා. අමදොර්ගේ අතර ගැටුමෙන් රමොන්ගේ සහෝදරයව රමොන් මරනවා. හෙක්ටර් CTU එකත් එක්ක සම්බන්ධ නිසා.. ඒ අතරේ ජනාධිපතිතුමා CTU එක කරන මෙහෙයුමේ සියලු තොරතුරක්ම විනාඩි 30කට සැරයක් දෙන්න කියලා නියෝග කරනවා.. රමොන් කියනවා ඇමදොර්ගේ ළග වෛරසය තියනවද කියලා නිසැකවම දැනගන්න. ඊට පස්සේ වෛරසය සල්ලි දීල අරගෙන රමොන්ට ගෙනත් දෙන්න කියනවා.
අද කොටසින්…
මෙම සියල්ල සිදු වන්නේ අලුයම 01.00 ත් අලුයම 02.00 ත් අතරය…
ජැක් සහ ඔහුගේ සගයත් මාක්ස් එක්ක කැලේ මැද්දෙන් දෙකට බෙදිලා අමදොර්ව අල්ලන්න යනවා. ජක්ගේ යාළුවා නිනා අල්ල ගන්නවා. ජැක්ට බොරු කියන්න කියලා නිනා කියනවා. ඔහු දුරකථනය විසන්ඳි නොකර ජැක්ට පණිවිඩේ දෙනවා. ජැක් ඇවිත් නිනට පහර දී යාළුවව බෙර ගන්නවා.. ඒ අතරේ CTU එකේ ටෝනි අල්මේදා දැනුම් දුන්නා එයාලට බෑ කියලා චොර්දිල්ලා වෛරසය මැක්සිකෝ වල රාජසන්තක කරන්න. අමදොර්ගෙන් වෛරසය ගන්න පුළුවන් වෙයිද..? අද කොටසත් අරගෙනම බලන්නකෝ…
මේ මගේ දහවන වන උපසිරස ගැන්වීමයි.. අදහස් හා යෝජනා එවන්නකො.. වැරදි එහෙම තියනවනම් ඒවත් එවන්නකො….
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/7lqQ” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3928 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/CharukaL.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාරුක ලක්ෂිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි
උපසිරැසියට තුති……
meke sub eka download karanna ba ne.. ikmanta eka hadandoooooooooooooo
ස්තුතියි 🙂
බොහොම ස්තුතියි චාරුක සහෝ සිංහල උපසිරැසි වලට.
ජයවේවා!!!!!!!!!
24 sub දෙන එක නැවත්තුවද?
අපි එක්ක තරහා වෙලාද?
එල
සබට තුති
ඔබට ජය………………..
Mata meka download kara ganna bene..
ස්තූතියි සහෝ,……..෴
ඉන්න බැරුව ඉන්නේ……………
අනේ අැයි ඉතුරු කොටස් දෙන්නේ නැත්තේ.
ජැක් බවර් අයියව දකින්නේ නැතුව ඉන්න බැෑෑෑ…………………
ස්තූතියි සහෝ
ඉන්න බැරුව ඉන්නේ……………
අනේ අැයි ඉතුරු කොටස් දෙන්නේ නැත්තේ.
දෙන්නකෝ දෙන්නකෝ
ජැක් බවර් අයියව දකින්නේ නැතුව ඉන්න බැෑෑෑ…………………
ස්තූතියි සහෝ
24 season 03 e14 denne neddaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
ikmanata danna jaya wawa!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!1
නියමයි චාරුත සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
මේක ඩවුන්ලෝඩ් කරගන්න බැනේ
බොහොම ස්තූතියි චාරුක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි චාරුත සහෝ!
ජය වේවා!
thanks
MEKA DOUNLOAD KARANNA BAHANE
නියමයි එකෙන්ම සුභපැතුම්…
ස්තුතියි චාරුක සහෝ!
ජය වේවා!
meka extract wenne nane machooooooooo
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
niayamai…thanks CHARUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
සබ් එකේ චරිත වල නම් ටික පැහැදිලිව දානවනම් හොදයි. උපසිරසියට බොහොම ස්තූතියි.
චාරුක ස්තූතියි.
ජය වේවා
අනිත් කොටස් ඔක්කෝම ටික එක පාරම දෙනවානම් ……………..
Thanks.
නියමයි 24
ජයම වේවා
Mata meka download kara ganna bene. 🙁