24 [S03: E10] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]
කලින් කොටසින්…
ඇලනුයි ජනාදිපති අතර පොඩි ගනුදෙනුවක් කරන්න ඇලන් ජනාදිපති මන්දිරයට එනවා. ඒ ගනුදෙනුව කරන්න ජනාදිපති අකමැති වෙනවා. බෞරි සලාසර් සහෝදරයොත් එක්ක මැක්සිකෝ වල එයාගේ සම්ප්‍රේක්ෂණය ප්‍රතිචාර වැඩ කරන එක නැවතිලා. CTU එකේ හැමදේම කරනවා නැවත හදන්න සම්බන්දතාවය. ඒ අතරම තමයි වයිරස් එක වැඩි ගානකට විකුනන්න ලන්සුව තියන්නේ. ඒ වයිරස් එක නිනා වැඩි ගානකට අරගන්නවා.
අද කොටසින්…
මෙමෙ සියල්ල සිදු වන්නේ රාති‍්‍ර 10.00 ත් රාති‍්‍ර 11.00 අතරය…
ජැකව අරන් යන කට්ටියට ජැක්ගෙන් අහනවා ඇමදොර්ගේ දුරකථනය hack කරන්න පුලුවන්ද කියලා. ජැක එයාලට උදව් කරන්න කැමති වෙනවා. CTU එකට ගෙනාපු චාලිගේ ලමයවත් ලොක්කට අහු වෙනවා. CTU එක අමදෝර්ගේ දුරකථනය hack කරලා නිසා ඔහු ගමන් ගන්න සියලුම තැන දන ගන්නවා. ඇමදොරුයි ජැක් නිනා ඉන්න තැනට යනවා virus එක ගන්න. මොකද වෙන්න virus එක ජැකට ගන්න පුළුවන් වෙයිද.
ඒ ටික දන ගන්න මේ කොටසත් අරගෙනම බලන්නකෝ…
මේ මගේ හත් වන උපසිරස ගැන්වීමයි. අදහස් හා යෝජනා එවන්නකො. වැරදි එහෙම තියනවනම් ඒවත් එවන්නකො…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/7lqQ” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3688 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/CharukaL.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාරුක ලක්ෂිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි
උපසිරැසියට තුති……
ස්තුතියි 🙂
බොහොම ස්තුතියි චාරුක සහෝ සිංහල උපසිරැසි වලට.
ජයවේවා!!!!!!!!!
thankz saho, e unata kathawa wikurthi wenawa samahara than waladi.meka balana gaman sub haduwanam hodai saho.
Meke ‘chase’ kiyanne jackge partner.
Chase kiyala ena than walata oya use karala thiyenne ‘luhubadinawa’ kiyala.
E gana tikak hithanna.
Anyway good work.
Thankz
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි සහෝ.. 😛
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
niyami thaz
niyami onna bawa thaz..
බොහොම ස්තූතියි චාරුත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
tnhanx sahoo
thx saho …niyamai ..karagena yamu
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thx a lot . .
එල චාරුක
සබට තුති
ඔබට ජය……….
Thanks.
ස්තූතියි
niayamai…thanks CHARUKA saho..sub ekata.. digatama sub demu.jaya wewa……
ස්තුතියි චාරුක සහෝ!
ජය වේවා.