24 [S03: E09] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]
කලින් පැයේදී දකින්න ඇතිනේ ජැක් ඔහුගේ රහස් මෙහෙයුම පිලිබදව ඩේවිඩ් හට කියනවා සහ ඩේවිඩ් ඒ පිලිබදව මල පැනලා ඉන්නෙත්. කොහොම ජැක් සමත් වෙනවා රමොන් සහ හෙක්ටර් යන දෙදෙනාවම ඔහුගේ අදහසට කැමති කරවගන්නත්. ජැක් ලස්සනට මෙහෙයුම කරගෙන යන අතරතුරේදී එඩ්මන්ස් වැඩේ දෙල් කරනවා. ඔහු හිතාගෙන ඉන්නේ රමොන් විසින් ජැක්ව පැහැරගෙන ඇවිත් කියලා. ජැක්ව බේරගන්න ඔහු මෙක්සිකෝ යනවා. ටෝනි ඔහුව නතර කරන්න උත්සහ දැරුවත් හෙක්ටර් ගේ මිනිසුන් ඔහුව අල්ලගන්නවා. ජැක් ගේ සංනිවේදන ඔරලෝසුවත් කැඩෙනවා එතනින් තමා කලින් පැය ඉවර උනේ….
අද පැය —>
අද පැය දිවයන්නේ 9:00 p.m.-10:00 p.m කාලය අතරතුර. අද ජැක්ට නිනා සමග තරග කරන්න වෙනවා වයිරස් එක ලබාගැනීමට. ටොනිගේ පක්ෂපාතිත්වය අද පොඩි ප්‍රශ්න කිරිමකටත් ලක් වෙනවා සහ ඩේවිඩ් පාමර් හට ඔහුගේ සොයුරා නිසා පොඩි ප්‍රශ්නයකුත් ඇති වෙනවා..
එහෙනම් අද පැය බලන්නකෝ හැමෝම.. වයිරස් එක කවුරු විසින් ලබාගනිද..? ටොනිගේ පක්‍ෂපාතිත්වය පිලිබදව ප්‍රශ්න කරන්නේ කවුද..? ඒ මොකටද…? ඩේවිඩ් හට ඇතිවන ගැටළුව මොකක්ද..?
එහෙනම් අපි ගියා, අනිත් එපියත් සමග ඉක්මනින් හමුවෙමු ජය..!! 🙂 🙂
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/7lqQ” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3574 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/ranil-sri-e1408305946524.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රනිල් ශ්‍රීමාල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි
බොහොම ස්තුතියි රනිල් සහෝ සිංහල උපසිරැසි වලට.
ජයවේවා!!!!!!!!!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
බොහොම ස්තූතියි රනිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි රනිල් සහෝ.. 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
thanks
niyamai onna bawa thaz… subapatum.
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
එල
සබට තුති
ඔබට ජය……
niayamai…thanks RANIL saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි රනිල් සහෝ!
ජය වේවා!
Thanks.
After a long time.
However thanks for the sub
I’m 1st