24 [S03: E08] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]
කලින් පැය මතක ඇතිනේ නේද කට්ටියට කලින් පැයේදී ජැක්ව රමොන් මෙක්සිකෝවට අරගෙන යනවා සහ ගේල් ව CTU එක විසින් ප්‍රශ්න කරනවා. ටෝනි නැවතත් CTU එකට එනවා. ගේල් සාල්සර් වෙනුවෙන් වැඩ නොකරන බවත් කියනවා..
අද පැයේදී–>
අද පැය දිවයන්නේ 8:00 p.m.-9:00 p.m කාලය තුල. අද හෙක්ටර් විසින් ජැක්ව මරන්න එපා කියලා රාමොන්ට ඒත්තු ගන්වනවා. ජැක්ගේ රහස් මෙහෙයුම අද CTU එකට සහ ජනාධිපති පාමර් හට ටෝනි විසින් හෙළි කරනවා. ජැක් සමත් වෙනවා රමොන් ගේ විශ්වාසය දිනා ගන්නත්. ඩේවිඩ් ට අම්බානෙක මල පනිනවා මේ රහස් මෙහෙයුම නිසා… එත් අද කොටස අවසාන වෙන්නේ නැවතත්
ජැක් අමාරුවක වැටිලා. එහෙනම් බලන්නකෝ අද කොටස.
ඩේවිඩ් මේ මෙහෙයුම සම්බන්දව මොන විදිහට ප්‍රතිචාර දක්වයිද..? ජැක් කොයි වගේ අමාරුවකද නැවතත් වැටෙන්නේ..? එහෙනම් ඊලග කොටසින් හමුවෙමු සුබ දවසක් ජය!! 🙂 🙂
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/7lqQ” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4484 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/ranil-sri-e1408305946524.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රනිල් ශ්‍රීමාල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි
ස්තුතියි 🙂
බොහොම ස්තුතියි රනිල් සහෝ සිංහල උපසිරැසි වලට.
ජයවේවා!!!!!!!!!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
බොහොම ස්තූතියි රනිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි රනිල් සහෝ.. 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
niayamai…thanks RANIL saho..sub ekata..digatama sub demu.jaya wewa……
එල
සබට තුති
ඔබට ජය…
බොහෝම ස්තූතියි සහෝ…
ස්තුතියි රනිල් සහෝ!
ජය වේවා!
Thanks Ranil!
thanks
Thanks.