24 [S03: E06] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]
කලින් පැයේදී දකින්න ඇතිනේ ජැක් සහ රාමොන් සිර කරුවන්ගේ සිර කරුවන් වෙනවා. ඔවුන් පැනගන්නත් සමත් වෙනවා අවසානයේදී. ක්ලෝයි ඔ බ්‍රයන් සොයාගන්නවා ජැක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවෙක් කියලා. කීමටත් මේ ගැන දැනගන්න ලැබෙනවා. පාමර් විවාදයට සුදානම් වෙනවා.
මේ පැයේදී,
මේ පැය දිව යන්නේ 6:00 p.m.-7:00 p.m. අතර කාලය තුල ජැක් සහ රමොන් සමත් වෙනවා හමුදා හෙලිකොප්ටරයක් පැහැරගන්න ඔවුන් මෙක්සිකෝ බලායන්න හදපු සැලසුම සාර්ථක කරගන්න. ඩේවිඩ් පාමර් අද දිනයේදී විවාදය අවලංගු කරනවා විවාදය අතරතුරදී. කිම් හොයාගන්නවා සාල්සාර් හට වැඩ කරන අභ්‍යන්තර සමාජිකයෙක් ගැනත්. එහෙනම් බලන්නකෝ ජැක් සහ රමොන් දෙන්නට මෙක්සිකෝ යන්න හැකි වෙයිද…? ඩේවිඩ් මොකටද විවාදය අවලංගු කරන්නේ…? කවුද සාල්සාර් ට වැඩ කරන අභ්‍යන්තර සමාජිකයා…?
එහෙනම් අපි යනවා. ඊලග කොටසින් හමු වෙමු. සුභ දවසක් ජය!! 🙂 🙂
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/7lqQ” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3657 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/06/ThisalN.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසල් නදීශන (සොනික්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි
උපසිරැසියට තුති…… 🙂
ස්තුතියි 🙂
බොහොම ස්තුතියි තිසල් සහෝ සිංහල උපසිරැසි වලට.
ජයවේවා!!!!!!!!!
ස්තුතියි තිසල් සහෝ!
ජය වේවා!
නියමයි සහෝ.. 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
එලස්
සබට තුති
ඔබට ජය………..
kollo ikmanta dapan sub anakan blan innawa kattya..
ithuru sub tikath ikmanta denna..
thanks..
අඩුපාඩු ගොඩක් තියනවා.මීලග වතාවේදී ඒවා හදාගන්න.ජය.
බොහොම ස්තූතියි තිසල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
niayamai saho…thanxs..sub ekata..digatama sub demu.
ඔන්න මමත් සබ් එක බාගත්තා.Thank You
Thanks.