24 [S03: E05] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]
පසුගිය පැයෙන්…
වෛරසය ආසාදනය වී සිටින කායිල් සින්ගර්ව හොයාගන්න වැඩි කාලයක් ගත වන නිසාත්, ත්‍රස්තවාදීන් ලබා දී ඇති කාලය ඉතාම සීමිත නිසාත්, ජැක්, ඩේවිඩ් පාමර් සමඟ සාකච්ඡා කර තීරණය කරනවා, රමෝන් සලසාර්ව ඔහුගේ ත්‍රස්ත කණ්ඩායමට බාර දෙන්නට. හැබැයි මේ වැඩේ ජැක් කරන්න යන්නේ CTU එකට හොරෙන්. නමුත් ජැක් විසින්ම සිර ගෙදර ඇති කරන කෝලාහලය නිසාවෙන් ඔහුට සිර ගෙදරින් රමෝන්ව රැගෙන පලා යන්නට හැකි වෙන්නේ නැහැ.
මේ පැයේදී…
සිර ගෙදර ඇතිව තිබෙන කෝලාහලය මධ්‍යයේ ජැක් උත්සහ කරනවා මොන විදියකින් හරි රමෝන්ව අරගෙන පැන යන්නට. නමුත් ඔවුන් දෙදෙනාම සිරකරුවන්ගේ, සිරකරුවන් බවට පත් වෙනවා. ඒ අතර ක්ලෝයි අනාවරණය කරගන්නවා, ජැක් මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහි වී ඇති බව. ඒ බව අවසානයේ කිම්ටත් දැනගන්න ලැබෙනවා. චේස් උත්සහ කරනවා ජැක් සහ රමෝන්ව නැවත තමන්ගේ යටතට අරගන්න. බලන්න එහෙනම් ජැක් මේ පැයේදී මොන වගේ දෙයක් කරාවිද කියලා. ඒ වගේම ස්තූතියි මේ වැඩේට මාව සම්බන්ධ කරගත් ගයාන් සහෝ ඇතුළු 24 උපසිරැසි කණ්ඩායමට. ජයම වේවා… එලස්ස්ස්…….
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/7lqQ” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3954 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි
උපසිරැසියට තුති……
ස්තුතියි 🙂
බොහොම ස්තුතියි යශෝධ සහෝ සිංහල උපසිරැසි වලට.
ජයවේවා!!!!!!!!!
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
එලස්
සබට තුති
ඔබට ජය………..
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි යශෝධ මලේ නියමයි
තාම 24 ගත්තේ නම් නෑ දැනට සබ් 1 ගන්නවා
ඉක්නමටම ගන්නවා
ජය…!!!
නියමයි තුති .. සුභපැතුම්.
නියමයි යශොධ අයියේ.. 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
niayamai saho…thanxs..sub ekata..digatama sub demu.
elaz
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
thanks Yashoda good job
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
onna gattha.thanks hode
Thanks.
thanks