24 [S03: E03] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මම 3 වෙනි එපියත් අරන් ආවා. ඒ කියන්නෙ තුන් වෙනි දවසෙ තුනවෙනි පැය. මතකයිනෙ කලින් කොටසෙදි වුණ දේවල්. කලින් කොටසෙදි කායිල් සිනගර් ගැන දැනගත්තා, එයා ළග තමයි වෛරසය අඩංගු මත්ද්‍රව්‍ය පාර්සලය තියෙන්නෙ කියලා. අද කොටසෙදි වෙන්නෙ CTU එකේ බවර් ඇතුළු පිරිස කායිල් ව හොයාගන්න දරණ වෑයම.
එහෙනම් ඊළග කොටස හෙට රස විදින්න පුළුවන් ඔයාලට. අපේ බයිස්කෝප් සහෝදරයෙක් ඔයාලට ඊළග කොටස අරන් එයි. ජය……
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/7lqQ” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3800 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි
උපසිරැසියට තුති……
ස්තුතියි 🙂
බොහොම ස්තුතියි නිර්මාණි සිංහල උපසිරැසි වලට.
ජයවේවා!!!!!!!!!
සබට බොහොම ස්තුතියි නිර්මාණි 😛 😛 ජය
බොහොම ස්තූතියි නිර්මාණි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි අක්ෙක්
එල
සබට තුති
ඔබට ජය…………
නියමයි නිර්මණි සහෝදරි. 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
ඔන්න මමත් සබ ගත්තා නිර්මානි අක්කේ ජය.
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි
thanks machn…ela…..
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thanks
onna bawa thaz…
thanks