24 [S03: E02] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාළුවනේ. මම අද අරන් ආවා 24 කතා මාලාවෙ තුන් වෙනි දවසේ දෙවනි පැය.
මතකයිනෙ මේ කතාව ආරම්භයේ මොකද වුනේ කියලා. මාරාන්තික වෛරසයක් නිදහස් කරන්න යන එක තමයි මේ පාර ඇති වන තර්ජනය.
අද කොටසේ දි මේ වෛරසය ආසාධනය වෙලා තිබ්බ මලසිරුර ගැන විස්තර වගේම මේ වෛරසය අන්තර්ගත වෙලා තියන මාධ්‍යය මොකක්ද කියන එක CTU එකට හොයාගන්න පුළුවන් වෙනවා. ඒ අතරේ කිම් එයාගෙ තාත්තට කියනවා එයයි චේස් අතරයි තියන සම්බන්දෙ ගැනත්. බලමු ඒකට බවර්ගෙ ප්‍රතිචාරය කොහොමද කියලා. ඒ වගේම විවාදයට සූදානම් වෙන ජනාධිපති තුමාටත් ගැටළුවක් ඇති වෙනවා මේ කොටසෙ අවසානයෙදි.
එහෙනම් ඊලග කොටසින් හමුවෙමු…
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/7lqQ” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4046 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි
kawruhari download karana vidiha kiyala danawada pl
බොහොම ස්තුතියි නිර්මාණි සිංහල උපසිරැසි වලට.
ජයවේවා!!!!!!!!!
සබට බොහොම ස්තුතියි නිර්මාණී 😛 😛 ජය
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල
සබට තුති
ඔබට ජය…………
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
hm… thaz niyamina… subapatum…
නියමයි කාටුන් අක්කියෝ.. 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
thx ,keep it up
නියමයිනේ…
නිර්මාණි නංගිගේ තවත් නිර්මාණයක්…
ඇත්තටම 24 ට සබ් දෙන එක නම් සුපිරිම වැඩක්….
ඔයාට ජයම වේවා නිර්මාණි නංගී….
ඉදිරියටම යමු
thanks
thanks Nirmani!
thx a lot….
Thanks.
ස්තුතියි නිර්මාණියේ!
ජය වේවා.!
උපසිරසියට බොහොම ස්තූතියි 🙂