24 [S02: E23] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]
ජැක් අලෙක්ස් හෙවිට් ඉන්න තැන හොයා ගන්නවා. එයා තමයි මේ බොරු හඩ පටය හදලා තියෙන්නේ. එත් එතනට ගියාම ශෙරී හම්බ වෙනවා ජැක්ට. මේ අතර කිම් එනවා මැතසන්ලාගේ ගෙදර එයාගේ බඩු අරන් යන්න. එතකොට එයාට තවත් සිදුවීමකට මුහුන දෙන්න වෙනවා එයාගේ සේවා දායකයාගෙන්. එතනදී කිම් ජැක් ගේ උපදෙස් මරලා මැතසන්ව මරන්න සිද්ද වෙනවා.
බලමු මේ පැයේදී මොනවද වෙන්නේ කියලා…
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”hhttp://tinyw.in/Nrtq” type=”icon” “center” newwindow=”yes”] 124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3770 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි
උපසිරැසියට තුති……
season 7,8 sub nadda?
සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
ස්තූතියි 🙂
එල
සබට තුති
ඔබට ජය………
පිස්සු කොර …අන්තිම එක එනකම් ඉවසුමක් නෑ….එල කොල්ලෙක් උබනම් මචෝ…..
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanks
Thanks.
thank you very much!Anek ekath ikmanata denna.
නියමයි අන්ජන අයියේ.. 😛
තව එකයියියියි. සිසන් දෙක ඉවර වෙන්න හොදේ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
ඔන්න බැවා සහෝ සුභපැතුම්…