24 [S02: E21] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]
මම වැඩිදෙයක් මෙකෙදි කියන්නේ නෑ පසුගිය පැය 20 තුල සිදුවු සිදුවිම් වල ප්‍රථිපල මේ කතාංගයේ සිට ඉදිරයට දකින්නට පුළුවන් වේවි. කතාව වෙනස් පැත්තකට දැන් යොමුවෙන්න පටන් ගන්නවා. වෙනදා වගේම අංජන සහෝ ඇතුලු බයිස්කෝප් කණ්ඩායමේ සියළු දෙනාටම ස්තුතිවන්ත වෙනවා.
මේ season එකට මම දෙන අවසාන සබ් එක තමයි මේ. මිලග පැයේදි නැවත හමුවෙමු. ඔයගේ යෝජනා චෝදනා පහලින් දාන්නකෝ.
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”hhttp://tinyw.in/Nrtq” type=”icon” “center” newwindow=”yes”] 124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3929 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/03/kalindu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසූක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
comlete seson wala sub okkoma collction ekak wdiyata ekama file ekakin downli=oad karaganna hadala denna plwannam loku usawwak. thankz for subs.
බොහෝම ස්තූතියි
බොහොම ස්තූතියි කළිදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
දෙයක් කියන්න ඕන.. මේ සීසන් බලද්දි එක එක අයගේ සබ් අපිට බලන්න හම්බ වෙනවා.. ඒ අතරින් මම දැකපු හොඳම සබ් තිබ්බේ ඔයාගේ.. එකම වරදක්වත් නැති තරමට, ඉතාමත්ම පැහැදිලිව, කරලා තිබ්බා.. අක්ෂර වින්‍යාසයත් උපරිම විදියට තිබ්බා.. දිගටම කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන.. ජය වේවා!
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
එල සහෝ
සබට තුති
ඔබට ජය…….
තෑන්ක්ස්
ජයම වේවා…
ස්තුතියි 🙂
thanks
ඔන්න බැවා ඔබට සුභපැතුම් සහෝ….
ස්තුතියි කලිදු සහෝ!
ජය වේවා!
කළිදු ඔයාට ස්තූතියි
ජය වේවා
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thx a lot…
patta saho …enakam maga bvalaaana unne
ela hode
දෙනකල් බලාගෙන හිටියේ සහෝ.බොහෝම ස්තුතියි …………. 🙂
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
Thanks.
නියමයි කළිදු සහෝ.. 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
මුලින්ම ඔන්න මං බාගත්තා ,ස්තුතියි.