24 [S02: E20] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]
24 කතා මාලාව කියන්නේ මමත් ආසාවෙන් නරඹපු සුපිරි කතාමාලාවක්. ඉතිං එකේ උපසිරසගන්වන්ට ලැබිමත් සතුටක්. බයිස්කෝප් අඩවියේ කලයක් තිස්සේ තිබුනු අඩුවක් තමයි 24 කතා මාලාවේ උපසිරස. ඒක එහෙම වුනේ එවගේ දිගු කතාමාලාවක් අඛන්ඩව උපසිරස ගන්වන්න තිබුනු ප්‍රායෝගික ගැටලුව. නමුත් අංජන සහෝ ඇතුලු බයිස්කෝප් කණ්ඩායමේ සියළු දෙනාගේ කැපවිම මත දැන් දිනපතාම ඔබ වෙතට 24 උපසිරස ලැබෙනවා. ඔවුන් මේ කාර්‍ය සම්බන්ධිකරනයේදි දක්වන කැපවිම අති විශිෂ්ඨයි.
එවගේම මේ දක්වා උපසිරස ගැන්වු සහෘද උපසිරසකරුවන්ටත් (අක්කලාද ඇතුලුව) ඉදිරයේදි එකතුවන උපසිරසිකරුවන්ටත් තව තවත් උපසිරසි ගන්වන්න කාලවේලාවන් ලැබේවායි කියා පතනවා.
මේ පැයේදි,
ජැක්ට ඊලගට මොකද වෙන්නේ ?
යුසෆ් හා කේට් චිප් එක CTU එකට දෙයිද ?
ජනපති පාමර්ට එරෙහි කුමන්ත්‍රනයක් ?
උපසිරස ගැන්විමේදි අනෙක් උපසිරැසි වලින් රැකගෙන ආ යම් ලක්ෂණ මමත් රැක ගන්න උත්සහාකලා. ඒ උත්සහය සර්ථකද කියලා පහලින් දාලා යන්න හොදේ.
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”hhttp://tinyw.in/Nrtq” type=”icon” “center” newwindow=”yes”] 124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3793 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/03/kalindu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසූක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි
බොහෝම ස්තුතියි ස
බොහොම ස්තූතියි කළිදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
ස්තුතියි 🙂
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහෝම ස්තුතියි සහෝ……….
දිගටම සබ් දෙන්න ශක්තිය සහ කාලය ලැබේවා !!!!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
කළිදු ඔයාට ස්තූතියි
ජය වේවා.
එල සහෝ
සබට තුති
ඔබට ජය…….
එල
ජය…
එල සහෝ
සබට තුති
ඔබට ජය…….
නියමයි කළිදු සහෝ.. 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
එල මචන් බොහොම ස්තුති….කරරගෙන යමු
ස්තුතියි කළිදු සහෝ!
ජය වේවා!
Thanks.
thanks
mulinma mn ba gaththa