24 [S02: E16] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]
ගිය පැයේදී ඔවුන් බොම්බය සොයා ගන්නවා. ඒත් ඒක අරින්න බැරි විදියට සීල් කරලා තියෙන්නේ. ටෝනි සහ මිචෙල් සැක කරන්න පටන් ගන්නවා මැද පෙරදිග රටකින් පැමිනි බුද්දි අංශ නියෝජිතයෙක් වන යුසුෆ් අවුඩා ගැන. අලීගේ ගෙදරින් හම්බ වෙච්ච ටේප් එක මැද පෙරදිග රටවල් අලී සමග කරපු සාකච්චාවන්‍ක පටි්‍ගත කිරීමක්. ඒ න්‍යෂ්ඨික බෝම්බයක් පුපුරවන්න ලොස් ඇන්ජලීස් වල. මේ අතර අවශ්‍ය කරන ගුවන් හමුදා යානා නොමැති කම නිසා බොම්බය අරන් යන ගුවන් යානය ජැක් ම පදවන්න තීරණය කරනවා.
බලමු මේ පැයේදී මොනවද වෙන්නේ කියලා…
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”hhttp://tinyw.in/Nrtq” type=”icon” “center” newwindow=”yes”] 124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4054 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
එල
සබට තුති
ඔබට ජය……….
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
නියමයි අන්ජන අයියේ . 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
onna bawa thaz aiya subapatum.
thanks
සබ් එක දෙනකල් බලාගෙන ඉන්නේ……
බොහෝම ස්තුතියි
Thanks bro…The fault in our stars film eketh sinhala sub denna berida?niyama film ekak.
ස්තුතියි 🙂
Thanks Anjana.
ඔන්න මමත් සබ් එක ගත්තා
සබට තුති අංජන අයියේ. ජය!!
Thanks.