24 [S02: E15] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]
ගිය පැයේදී සැටැටොන් කියනවා හත්වෙනි කොමාන්ඩෝ භටයෙක් හිටියා කියලා. ජැක් නුත් අවසන් නිගමනයකට එනවා වෙඩි වැදීමෙන් වෙච්ච තුවාල දිහා බලලා. මේ අතර ත්‍රස්ථවාදීන්ගෙන් කෙනෙකු වන ඔමාර් ගුවන් යානයක් අරන් පැනලා යන්න හදනවා ඒත් ජැක් අල්ලා ගන්නවා. ඒකෙත් බොම්බයක් තියෙනවා. ඒත් ඒක බොරු එකක්. කේට්ට නංගිව හම්බ වෙනවා සහ ජැක් පැමිනියේ නැති නම් නංගිගේ අතින් මරනයට පත්වන්නත් ඉඩ තියෙනවා.
මේ පැයේදී ජැක්ට නිවැරදි බෝම්බය හොයා ගන්න පුළුවන් වෙයිද ?
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”hhttp://tinyw.in/Nrtq” type=”icon” “center” newwindow=”yes”] 124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4053 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට තුති……
බොහෝම ස්තූතියි
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
ස්තුතියි 🙂
නියමයි අන්ජන අයියේ.. 😛
පට්ට වැඩේ. හොදම හරියක්.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
එල එල
සබට තුති
ඔබට ජය…
thanks
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
එල
සබට තුති
ඔබට ජය……….
ela ela
Thanks.
Thanks Dear