24 [S02: E14] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]
ගිය පැයේදී ජැක් සහ කන්ඩායම ස්ටැටර්න්ගේ හමුදා කන්ඩායමට මුහුණ දීමට සැරසෙනවා. එම හමුදා කන්ඩායම නොර්ටන් ගුවන්තොටපලේ බොම්බය ආසන්නයේ ඉන්න බව දැන ගන්නවා. මේ අතර කිම්ට හමුවෙන අසාමාන්‍ය දඩයක්කාරයා ගැන සැක හිතෙනවා. ස්ටැර්ටන් අන්තිමට පාල්මර්ට කියනවා බෝම්බය තියෙන තැන. එයා පාපොච්චාරනයක් කරනවා සති ගානක ඉදන් එයා මේ බෝම්බය ගැන දැනන් හිටියා කියලා. එයා තවදුරටත් කියනවා බෝම්බය මේ රටට ගේන්න එයා උදව් කලා කියලා සහ අන්තිම මොහොතේ ඒක අල්ලගන්න සැලසුම් කරලා තිබුනා කියලත් කියනවා. ඒහෙම කරන්න හේතු විදියට එයා කියන්නේ පාල්මර්ගේ විදේශ ප්‍රති පත්ති දුර්වලයි. ඒවා ශක්තිමත් කරවන්න මේවගේ දෙයක් කලා කියලා. මේ අතර ජැක්ට සහ කන්ඩායමට මැරුනු කමාන්ඩෝ බටයන් හය දෙනෙක්ගේ මල මිනී හමු වෙනවා.
මේ පැයේදී මොකද වෙන්නේ කියලා බලමු…
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”hhttp://tinyw.in/Nrtq” type=”icon” “center” newwindow=”yes”] 124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3922 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි
උපසිරැසියට තුති……
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
ස්තුතියි 🙂
නියමයි අන්ජන අයියේ. 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
thanks
සබට තුති
මරු
සබට තුති
ඔබට ජය……
නියමයි තාම බෑවෙනම් නෑ මේ සෙට් එක
පස්සෙ බාන්න ඕනි
ඔන්න දැනට සබ් එකනම් ගත්තා
ජය
Thanks Anjana.
maXxa
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
ඔන්න මම පලවෙනියා උනා
අංජන ඔයාට ස්තූතියි.
ජය වේවා