24 [S02: E13] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]
ගිය පැයේදී ජැක් හොයා ගන්නවා පිලිස්සුන සිරුර අලීගේ නොවන විත්තිය. ඊට පස්සේ සැගවෙච්ච උමගක් දිගේ යද්දී අලීව අල්ලා ගන්නවා. පසුව ජැක් බවර් බොම්බේ තියන තැන කිව්වේ නැත්නම් අලීගේ පවුලේ අය මරණ බවට තර්ජනය කරනවා. ඒවගේම අලීගේ දරුවෙක් බොරුවට වෙඩි තියලා මරන ආකාරයේ රන්ගනයක යෙදනෙවා. එලෙසම දෙවැනි දරුවා මැරන්න යද්දී බොම්බය තියෙන තැන අලී කියනවා.මේ අතර මේසන් බොබ් ගෙන් අහනවා මරේ මේ වගේ ත්‍රස්ථවාදීන්ට උදව් කරන්න හේතුව.කිම්ව අද්භූත දඩයක්කරුවෙක් විසින් බේරා ගන්නවා. ශෙරී ලියෑන් වෙත ප්‍රභල අවවාදයක් දෙනවා.
මේ පැයේදී වෙන්නේ මොනවද කියලා හොයලා බලමු.
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”hhttp://tinyw.in/Nrtq” type=”icon” “center” newwindow=”yes”] 124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3975 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි
Website eka dan sahenna aul welane bro. Sub ekak download kranna godak wela yanwa.
උපසිරැසියට තුති……
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
ස්තුතියි 🙂
බොහෝම ස්තුතියි සබ් වලට…………අපි දිගටම 24 එක්ක ඉන්නවා……..
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
niyamai thaz.
thanks
මරු
සබට තුති
ඔබට ජය………
ස්තුතියි! අංජන සහෝ!
ජය වේවා.
24 suba walata thanx
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
නියමයි……………
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
ජය වේවා………..
අංජන ස්තූති වේවා. ජය වේවා.
සාර්ථකායි……………
ඉක්මනටම අනිත් කොටසත් දෙන්න ලැබේවාාාාාාාාාාාාා
නියමයි අන්ජන අයියේ. 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
Thanks.