24 [S02: E12] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් ඊයේ කොටස බලලා නොඉවසිල්ලෙන් අද කොටස බලන්න බලන් ඉන්න ඔයාලා වෙනුවෙන් 12 වෙනි කොටස අරන් ආවා.
පසුගිය කොටස අමුතුවෙන් මතක් කරන්න දෙයක් ඉතිං නැහැනේ. ඊයේ බලපු නිසා මතක ඇතිනේ. ඒත් මම කෙටියෙන් කියන්නම්. ජැක් සයීඩ් අලිගෙන් ප්‍රෂ්ණ කරනවා බෝම්බය තියෙන තැන ගැන දැනගන්න. අන්තිමට ඒක තියෙන්නේ නෝටන් ගුවන්තොටුපලේ කියලා ජැක් දැනගන්නවා. ඒ වගේම කේට්ගේ නංගී, මරී බෝම්බය පුපුරවන්න පුළුවන් තත්වයට පත් කරනවානේ.
එහෙනම් මේ පැයේදී වෙන්නේ මොනවද කියලා බලන්නකෝ. අන්තිමට මේ වැඩේට මාව සම්බන්ධ කරගත්ත අංජන සහෝ ඇතුලු පිරිසට ස්තූතිවන්ත වෙනවා. ඊලග කොටසින් මම නැතත් අපේ සහෝ කෙනෙක් අනිවාර්යෙන් හමුවේවි.
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”hhttp://tinyw.in/Nrtq” type=”icon” “center” newwindow=”yes”] 124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3850 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/05/Sureni-Athurugiri.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි
උපසිරැසියට තුති……
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබට බොහොම ස්තුතියි 😛 ජය
ස්තුතියි 🙂
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
ස්තුතියි සුරේනි සොහොයුරියේ!
ජය වේවා.
thanks
elazzz ahh…
thanks akke sub ekatahh..
එල සුරේනි
සබට තුති
ඔබට ජය………….
එල සුරේනි අක්කී
සබට තුති
ඔබට ජය…………..
thanks.
නියමයි සුරේනි සහෝදරි. 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂