24 [S02: E11] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාළුවනේ,
ඔන්න බයිස්කෝප් එකේ සියළුදෙනාම වගේ එකතු වෙලා කරන මේ දැවන්ත වැඩේට මමත් පුංචි දායකත්වයක් දෙන්න හිතුවා. 24 ගැන ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. මම පුංචි කාලේ ඉදන්ම බලපු සුපිරිම කතා මාලාවක් තමයි මේක. ඔයාලා හැමෝම 24 ගැන ඕනාවටත් වඩා දන්නවනේ. මේක කතා මාලා 9ක් තිබුනත් ඒ නමයම කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුළුවන්. එක එපියක් ඉවර උණාම අනිත් එපිය බලනකන් ඉන්න බැහැ. ඒ තරමටම කුතුහලයෙන් පිරිලා තියෙන්නේ. මම නම් මේක දිවා රෑ නැතිව බලලා තමයි ඉවර කලේ. ඉතිං ඒ වගේ සුපිරි කතා මාලාවකට පුංචි හරි දායකත්වයක් ලබා දෙන්න පුළුවන් වීම ගන මම ගොඩක් සතුටු වෙනවා.
එහෙනම් දෙවනි දවසේ ප.ව.6.00ත් 7.00 ත් සිදුවීම් පෙල තමයි මේ එපියෙන් විස්තර වෙන්නේ. හැමෝටම මතක ඇති පසුගිය කතාවේදී නීනා මයර්ස්, ජැක් බවර්ව අල්ලගෙන ජනාධිපතිතුමාගේ සමාව ගන්න හැදුවා. එයා කරපු වැරදි වලට සහ කරන්න යන වැරදි වලට. ඒත් ඉතිං ජැක් කොහොම හරි ඒකෙනුත් බේරුණානේ. ඒ වගේම ජනාධිපති පාමර් දැනගත්තා එයාගේ කාර්යමණ්ඩලය ඇතුලේම මේ සිද්ධියට සම්බන්ධ කුමන්ත්‍රණකාරයෙක් ඉන්නවා කියලා. ඒ තමයි NSA ඒකේ ලොක්කා. දැන් ජනාධිපති පාමර් හදන්නේ NSA ඒකේ ලොක්කා රොජර් ස්ටැන්ටන්ව අත්අඩංගුවට ගන්න. ඒ වගේම සයීඩ් අලි කේට් වෝනර්ව අල්ලගෙන ගිහිල්ලා එයාට වද දීලා එයාගෙන් ප්‍රෂ්ණ කරනවනේ. වාසනාවට වගේ කේට්ව මරන්න හදනකොටම වගේ ජැක් ඇතුළු පිරිස ඇවිත් එයාව බේරගන්නවනේ.
අද කතාව පැත්තට හැරෙමු එහෙනම්. අද කතාවේ කේට් වෝනර් ලොකු දායකත්වයක් ලබාදෙනවා ජැක්ගේ සයීඩ් අලීව අල්ලගන්න යන මෙහෙයුමට. ඒ වගේ රෝජර් ස්ටැන්ටන් අත් අඩංගුවට ගැනීමත් එයාගෙන් ප්‍රෂ්ණ කිරීමත් සිදු වෙනවා. එහෙනම් බලන්නකෝ ජැක්ට සයීඩ් අලී අල්ලගන්න පුළුවන් වෙයිද කියලා.
එහෙනම් ඊළග කොටසින් හමුවෙමු.
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”hhttp://tinyw.in/Nrtq” type=”icon” “center” newwindow=”yes”] 124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4129 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/05/Sureni-Athurugiri.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
East or west Sureni is the Best.
හාල්පරුවන්ගේ සබ් එක්ක බලලා එපා වෙලා හිටියේ කලින් එපි ටික. ගොඩක් පින් සුරේනි අක්කා. :*
බොහෝම ස්තූතියි
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබට බොහොම ස්තුතියි 😛 ජය
thanks for subbbbbbb
elazzz ahhh…
thanks machan sub ekatahhh…..
එල එල
සබට තුති
ඔබට ජය…………..
ඔන්න මමත් සබ ගත්තා
සුරේනි අක්කේ සබට තුති ජය.!!
නියමයි සහෝ.. 😀
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😉
සහොදරි විය යුතුයි.
ස්තූතියි 🙂
සුරේනී ස්තූතියි,
ජය වේවා.
thanks
thanks
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
Thanks.
සුරේනී ස්තූතියි සහෝදරිය.
ජය වේවා.
12 ඉක්මනටම බලමූ………….
ස්තුතියි සුරේනි අක්කා!
ජය වේවා!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
නියමයි මේක එනකම් තමයි බලන් හිටියෙ.සබට තුති