24 [S02: E10] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]
ජැක් සමත් වෙනවා නීනව පොළඹවා ගන්න එලියට එන්නට, ඒ වගේම ස්නයිපකරු ජැක්ව බේරාගන්නත් සමත් වෙනවා. නීනා අත්අඩංගු පත්වූ පසු ජැක් අලීගේ තැනට යනවා, ඔහුගේ ආධාරකරුවා මරාදැමූ කේට්ව සොයා. ඇයව ප්‍රශ්ණකිරීමෙන් පසු ඔහු තේරුම් ගන්නවා ඇයම පමණයි අලි දැකපු කෙනා සහ ඔහුව අඳුනාගන්න හැකි එකම කෙනා විදියට..
වැඩිය කියන්න යන්නේ නෑ, ඉතිරි ටික බලමු නේ…?
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”hhttp://tinyw.in/Nrtq” type=”icon” “center” newwindow=”yes”] 124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4745 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/lakshan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් නිලංක ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි
සබට තුති..
ස්තූතියි 🙂
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. 🙂
ජය වේවා..! :))
thanks
ස්තුතියි ලක්ෂාන් සහෝ!
ජය වේවා.
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. 🙂
ජය වේවා..! :))
thanx brov..
එලස් මචෝ
දිගටම දෙමු
සබට තුති
ඔබට ජය……….
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
නියමයි සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
Thanks
නියම වැඩක්. ගොඩක් ස්තුතියි බයිස්කෝප් අඩවියේ හැමෝටම 24 කතා මාලාවට සිංහල උපසිරසි ලබාදෙනවට. ජයවේවා අපේ බයිස්කෝප් අඩවියට