24 [S02: E09] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]
කලින් කොටසේදී දකින්න ඇතිනේ කලින් කොටසේදී රොන් විලන්ඩ් මාධ්‍යට බෝම්බය ගැන තොරතුරු හෙළි කරනවා සහ ජනාධිපති තුමා ඒ ගැන ජනතාවගෙන් සගවනවා කියලත් කියනවා. කිම් පොලිසියට අහුවෙනවා වගේම, නිනා බෝම්බය තියන ස්ථානය ගැන අහගෙන තොරතුරු සපයන කෙනාව මරලා දානවා.
අද කොටසින්
අද නිනා සහ ජැක් ගමන් කරන ගුවන් යානයට ප්‍රහාරයක් එල්ල කරනවා. අද ජැක් සහ නිනා නැවතත් එකට වැඩ කරන්න වෙනවා ඒ විශේස කාර්‍යය බලකායෙන් කඩාවැටුණු ගුවන් යානය වැටුණු ස්ථානයට ඇවිත් සිදුකරන පහරදීමක් සම්බන්දව. අන්තිමට නිනා ජනාධිපතිතුමාට කියනවා සයිඩ් අලි ඉන්නේ කොහෙද කියලත්.සහ කිම්ව නැතව ලොස් ඇන්ජලිස් අරගෙන යනවා පොලිසිය විසින්. අද සමහර විට නිනා අතින් ජැක් මැරුම් කන්නත් ඉඩ තියෙනවා…? ඔයාලම බලන්නකෝ නිනා මොකද ජනාධිපතිට සයිඩ් අලි ඉන්න තැන කියන්නේ.. කීමට ලොස් ඇන්ජලිස් යන එකෙන් බේරෙන්න විදිහක් හොයාගන්න හැකි වෙයිද කියලත්…. නිනා කොහොමද ජැක්ව මරන්න හදන්නේ සහ මොකටද මරන්න හදන්නේ කියලා… අද පොඩි ඉගියකුත් හම්බ වේනවා ජනාධිපති බිරිදගේ වැඩ ගැන.
එහෙනම් මීලග කොටසින් හමුවෙන තුරු ජය වේවා !!!
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”hhttp://tinyw.in/Nrtq” type=”icon” “center” newwindow=”yes”] 124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4183 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/lakshan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් නිලංක ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි
සබට ස්තූතියි සහෝ !
ස්තූතියි
උපසිරසියට බොහොම ස්තූතියි
10 වෙනි කොටස ඉක්මනට දෙනකන් බලගෙන ඉන්නේ .
ජය වේවා.
10 වෙනි කොටස ඉක්මනට දෙනකන් බලගෙන ඉන්නේ .
thanx wewa..!
ane machan ithuru tikath ikmanata diyan………dunna ewata thanks ahhh……
එලස් මචෝ
සබට තුති
ඔබට ජය……….
බොහොම ස්තුති සහෝ
Superb ,
Thnx.
thanks
Niyamai Lakshan Sahoo……

Mokd dn Wadiya Penna Naththe..??
Ilaga Eka 1k Ikmanima Gemu…
Subata Thuthi….
Jaya Wewa….
thanks saho….digatama demu….
ස්තුතියි ලක්ෂාන් සහෝ !
එළස්ස්!!
ජය වේවා.
සබට බොහොම ස්තුතියි සහො
ජය
thx a lot .. (Y)