24 [S02: E08] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මගේ දෙවෙනි කොටසත් අරන් අවා. පලවෙනි එකට ගොඩක් ප්‍රතිචාර අවා. මේ කොටසත් මාරු. මේකටත් Gayan සොයුරා ගොඩාක් උදව් කරා.
කලින් කොටස… ජැක්ගේ දුව එයාගේ පෞද්ගලික තොරතුරු හොරෙන් බලනවා. ඒ සදහා CTU එකේ ඇතුලෙන් තොරතුරු ගන්නවා හොරෙන්. ජැක්ගේ නෝනාගෙන් ජැක් අහනවා විසලියා වල ඉන්නේ කව්ද කියලා. එයා කියනවා එහේ ඉන්නේ මාමුඩි ෆාහින් කියලා කියනවා. කිම්වයි කිම්ගේ යාළුවයි පැහැර ගන්නවා. කිම් දාන්නේ නැහැ එයාගේ යාළුවව මරලා දාලා කියලා එයා ඉන්න කාර් එකේම කියලා…
අද කොටසින්. අනේ යාලුවනේ සමාවෙන්න. හැමෝම කතාව ගැන කියනවනේ. මම කතාව කියන්නේ නැහැ. බාගෙනම බලන්නකෝ…
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”hhttp://tinyw.in/Nrtq” type=”icon” “center” newwindow=”yes”] 124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4261 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/CharukaL.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාරුක ලක්ෂිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
අඩෝ වයි බන්. 🙁
බොහෝම ස්තූතියි
Sub danna danne neththam sub noda hitahan. Monada bn me sub karala thiyena heti. Wena knk dai uba noda hitiyath.
සබට ස්තූතියි සහෝ ! 🙂
ස්තූතියි 🙂
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
බොහොම ස්තූතියි චාරුක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
එලස් කොල්ලෝ
සබට තුති
ඔබට ජය….
අපි බලාගෙන ඉන්නවා ඊළඟ කොටස ඉක්මනින්ම බලන්න.
ස්තූතියි.
Niyamai Charuka Sahoo……
Ilaga Eka 1k Ikmanima Gemu…
Subata Thuthi….
Jaya Wewa…. 🙂 😛
ikmanata anith sub ekath balagena innava. ela ela
ස්තූතියි.
ela ela
ස්තුතියි දේශාන් සහො!
මේ සද්කාර්ය්‍යට දායක වුනාට
ජය වේවා!
දේශාන් නෙමෙයි මමයි සබ් එක දුන්නේ….
බොහෝම ස්තුතියි සහෝ.මේක දෙනකල් බලාගෙන ඉන්නේ……….
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Txs saho
Thanks.
සබට ස්තූතියි සහෝ ! 🙂