24 [S02: E06] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]
හැමදාම සබ් එක බාගෙන බලන එක නවත්වලා සබ් එකක් කරලා බලන්න ඕනි කියල හිතිලා දැන් ගොඩක් කල්. හැබැයි මේක කරනකොට තමා තේරුනේ සබ් දාන එකේ අමාරුව. මේ අවස්ථාව සලස්වල දුන්නට අංජන සහෝට ස්තුතියි වෙන්න ඕනේ. රොයිලි අයියා ඇතුළුව අනිත් 24 සබ් දාන කණ්ඩායමත් මම හිරවුන තැන්වලදී උදව්කරපු බවත් මෙතැනදී මතක් කරන්න ඕනි. ඒවගේම මගේ මල්ලිට, වැඩ කරන ආයතනයේ අයටත් ස්තුතියි වෙනවා මේක කරන අතරතුර කරපු අදහස් දැක්වීම් වලට.
පහුගිය කොටසේ උන දේවල් ටිකක් මතක් කරොත්, නීනව ප්‍රශ්ණ කීරීම ජැක්ට බාර දෙනවා (නරියට කුකුල්ලෝ බාර දුන්න වගේ නේද?). කිම් දැනගන්නවා ලොස්ඇන්ජලීස් වල න්‍යශ්ටික බෝම්බ තර්ජනයක් තියනවා කියල අහ් අපේ ජනාධිපතිතුමාගේ හිටපු බිරිද, ෂෙරී යනවා ඔහුව මුණගැහෙන්න.ඉතින්… ජනාධිපති සමාවක් ලැබෙන්න යන නීනට මොකද වෙන්නේ? ජැක් කොහොමද නීනගෙන් ප්‍රශ්න කරන්නේ? CTU එකෙන් ප්‍රශ්න කරන්න හදන රාසාට මොකද වෙන්නෙ? ජනාධිපති ගුවන් අනතුරෙන් පසුව තත්වයට කොහොමද මුහුණදෙන්නේ? න්‍යශ්ටික අනතුර ගැන දැනගත්ත කිම් බවර් මොකද කරන්නේ? CTU එකට න්‍යශ්ටික බෝම්බෙ නවත්වන්න පුළුවන් වෙයිද? කියන ප්‍රශ්නවලට උත්තර හොයාගන්න ඔයාලට මේ කොටස බලන්න වෙනවා.
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”hhttp://tinyw.in/Nrtq” type=”icon” “center” newwindow=”yes”] 124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4621 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවින්ද ජිනදාස (රවී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]
උපසිරැසියට තුති……
බොහෝම ස්තූතියි
ස්තූතියි 🙂
බොහොම ස්තූතියි රවින්ද සහෝ සිංහල උපසිරැසියට. සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
එලස් කොල්ලෝ
සබට තුති
ඔබට ජය….
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
Niyamai Ravi Sahoo……
Ilaga Eka 1k Ikmanima Gemu…
Subata Thuthi….
Jaya Wewa…. 🙂 😛
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
ස්තූතියි
නියමයි
thanq machan (y)
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂