24 [S02: E04] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද? කට්ටියම අපිට හොද කියන්න ඇතිනේද මේ දවස් ටිකේ 24 සබ් දිනපතා දීපු නැති 1 ට 🙂 ඇත්තටම ඒකට හේතුව මගේ කොම් 1 එකේ වෙච්ච අවුලක් නිසා. ඒක නිසා කට්ටියගෙන්ම සමාව ඉල්මින්. මේක මගේ නමින් පෝස්ට් උනාට මේ සබ් 1 වැඩි ගෞරවය යන්න ඔනේ අපේ ඩිල්ෂාන් සහෝට, රවිදු සහෝට සහ නිර්මානි (කාටුන් අක්ක) ට. ආ තව ඩින්ගෙන් අමතකවවෙනව අපේ ගයාන් සහෝත් මට මේකට සම්බන්ද උනා. කටියටම බොහොම ස්තූතියි.
අද කතාව: මේ කොටසේ දැක්වෙන්නේ උදෑසන 11:00 ත් 12:00 අතර සිදුවන සිදුවීම්ය. CTU එකට බෝම්බ ප්‍රහාරයක් එල්ල උනාට පස්සේ වෙන සිද්දි දාමය තමා අද කතාවෙන් පෙන්නන්නේ. අද කතාවේ එඩී සහ ජෝ දෙන්නම මියයනව. ඒ කොහොමද කියල කතාව බලලම දැන ගන්න 🙂 මේ කොටසට IMDb හි අගය 8.7ක් ලෙස සටහන් වෙනවා.
එහෙනම් ඊළඟ කොටසත් ඉක්මනින්ම ඔයාලට ලැබේවි. මම සමුගන්නවා එහෙනම්. හැමෝටම සුභ දවසක්!
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/Nrtq” type=”icon” “center” newwindow=”yes”] 124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4132 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසෙල් ඉෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි
Thanxxx for sub
ස්තූතියි 🙂
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
බොහොම ස්තූතියි අසෙල් සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට. ජය෴෴ 😛 😛
😀 😀
bohoma stuti sahodari…. .
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය………
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තුතියි සහො 😛 ජය
Niyamai Aiye……
Subata Thuthi….
Jaya Wewa…. 🙂 😛
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
thx a lot…
Thanks.
thankx bro
elazzz machan.. pls machan dawasata aduma eka kotasakatawath sub nodi inna epaa….. api balana innawanee
elazz machan…
thanks sub ekatahh…
තෑන්ක්ස්