24 [S02: E03] | අනතුරක් අතළඟ…! [සිංහල උපසිරැසි සමඟ]
මේ ඔයාලට අරගෙන එන්නේ 24 කතා මාලාවේ දෙවෙනි දිනයේ තුන්වන කොටසයි. ආයෙත් කතාංගයක් අරගෙන එන්න පුලුවන් වුණාට සතුටුයි. ටිකක් හදිසියෙන් තමයි මේක ඉවර කළේ. අඩුපාඩු තිබුණොත් සමාවෙන්න. බැන්නත් කමක් නෑ ඉතින් :D.
මේ කොටසේ දැක්වෙන්නේ උදෑසන 10:00 ත් 11:00 අතර සිදුවන සිදුවීම්. CTU එකට බෝම්බ ප්‍රහාරයක එල්ලවෙන එක නතර කරන්න ජැක් බවර් සහ එයාගේ සගයන් කටයුතු කරන හැටි තමයි මේ කොටසේ තියෙන්නේ. මේ කොටසට IMDb හි අගය 8.7ක් ලෙස සටහන් වෙනවා.
එහෙනම් ඊළඟ කොටසත් ඉක්මනින්ම ඔයාලට ලැබේවි. මම සමුගන්නවා එහෙනම්. හැමෝටම සුභ දවසක් !
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”hhttp://tinyw.in/Nrtq” type=”icon” “center” newwindow=”yes”] 124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4814 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/අදීත-ප්‍රවීන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි
උපසිරැසියට තුති……
ස්තූතියි 🙂
bohoma stuti saho… .
ane meke okkoma denawa neda thank you very much
බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල අදිත
සබට තුති
ඔබට ජය……
Thanks.
Thanx wewa
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි සබට…..ජය වේවා….. 😀
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
thanks
Superb
Thnx..
ස්තුතියි අදිත්‍ය
ජය වේවා!