24 [S02: E02] | දෙවනි දිනය… [සිංහල උපසිරැසි සමඟ]
ඔයාලා බලන්න ඇතිනෙ 24 දෙවනි කතා මාලාවෙ පළවෙනි කොටස. අද මෙන්න දෙවනි කොටස.
මතකයිනෙ පහුගිය කොටසෙදි වෙච්ච දේ. බවර් ආපහු CTU එකත් එක්ක එකතු වෙලා undercover යන්න ලෑස්ති වෙන්නෙ මේ න්‍යශ්ටික බෝමබෙ ගැන හොයන්න. ඒ වගේම ජනාධිපතිතුමා බලන්නෙ කොහෙම හරි කරලා සිද්ද වෙලා තියන තර්ජනය සාමාන්‍ය ජනතාව දැනගන්න එක වලක්වන්න. ඒ අතර කිම්ටත් අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙනවා.
අද මොකද වෙන්නෙ කියලා අපි බලමු. මම ඔයාලට කියන්නෙ නෑ ඔයාලම බලන්නකො.
ඊළග කොටස අපේ අදිත ප්‍රවීන් මල්ලි අරන් එයි. ඔයාලා දැනටම දන්නවනෙ බයිසකෝප් එකේ අපි ඔයාලට 24 අරන් එන්නෙ සාමුහික වැඩක් විදියට කියලා. මම ඔයාලව ආයෙ මුණගැහෙන්නෙ තුන් වෙනි කතා මාලාවෙන්. එහෙනම් රසවිදින්න 24 කතා මාලාව.
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”hhttp://tinyw.in/Nrtq” type=”icon” “center” newwindow=”yes”] 124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5002 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
මොනවද මේ සබ්ටියිටල් කියල දාල තියෙන්නේ? මෙලෝ මගුලක් තේරෙන්නේ නෑ. බොහොම ස්තුතියි කියපු එවුන් නම් ඉන්නවා බර ගානක්. මේකේ කියන ඒවා මෙලෝ මගුලක් තේරෙන්නේ නැත්තේ මට විතරද එතකොට?
බොහෝම ස්තූතියි
බොහොම ස්තුතියි නිර්මාණි සිංහල උපසිරැසි වලට.
ජයවේවා!!!!!!!!!
ස්තූතියි 🙂
bohoma stuti sahodari.
බොහොම ස්තුතියි නිර්මාණි 😛 ජය
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝදරිය.. 😀
thanx sis…
thanks
ස්තුතියි නිර්මාණි
ජය වේවා!
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thnx
Thx a lot…
Thanks.
එල අක්කෙ
පලමු කෑලි 2 දුන්නට තෑන්ක්ස්
සබට තුති
ඔබට ජය….
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂