24 [S01: E24] | අවසාන පැය… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් 24 පලමුවෙනි කතාමාලාවෙ 24 වෙනි කොටසත් අරන් ආවා. මෙතනින් පලමුවෙනි කතාසමය අවසාන වෙනවා. එහෙනම් මතක් කරගෙන ඉමු කලින් කොටසෙ වුනේ මොකක්ද කියලා. ජැක් බවර්ගෙ දුව ඩ්‍රේසන්ගෙ මිනිස්සුන්ගෙන් පැනගන්නවා. ජැක් තාම මේක දන්නෙ නැහැ. එයා දුව වෙනුවට භාර වෙන්න යන්නෙ. ඩ්‍රේසන් හදන්නෙ මේක ජැක් දැනගන්න කලින් ජැක්ව ගෙන්න ගන්න. ඒ වගේම සෙනෙට් සභික පාමර්ව ඝාතනය කරන්න අටවපු බෝම්බයෙන් පාමර්ව ජැක් බේර ගන්නවා. ජැක් පාමර්ට කියනවා එයාගෙ දුව බේර ගන්න ඔනේ නිසා එයා බෝම්බයෙන් මිය ගිය විදිහට මාධ්‍යට අඟවන්න කියලා. පාමර් මේකට කැමති වෙනවා. ඒ මොකද ජැක් එයාගේ ජීවිතය දෙවෙනි පාරටත් බේරගත්ත නිසා. ඒත් මේකට පාමර්ගෙ භිරිද නම් වැඩි කැමැත්තක් දක්වන්නෙ නැහැ. එවගේම කලින් කොටසෙදි ඔයාලා දැනගන්නවා CTU එකෙන් එලියට ඩ්‍රේසන්ට තොරතුරු දෙන්නෙ කවුද කියලා. ඒ තමයි නීනා. ඒත් ජැක් හැමදේම කියන්නෙත් මෙයාට. ජැක් විශ්වාස කරන්නෙත් මෙයාව. එහෙනම් කිම්ට එයා ඩ්‍රේසන්ගෙන් පැනගත්තා කියලා තාත්තට කියන්න පුලුවන් වෙයිද? සෙනෙට් සභික පාමර්ට එයා මැරුන විත්තිය තව කොච්චර වෙලාවක් රහසක් විදිහට තියාගන්න පුලුවන් වෙයිද? ජැක් ඩ්‍රේසන්ට භාර වෙයිද? ජැක්ට මොනවා වෙයිද කියලා ඔයාලා මේ කොටස බලලම දැනගන්න.
එහෙනම් දෙවෙනි කතාමාලාවෙ පලමුවෙනි කොටස හෙට අපේ කාටුන් අක්කා අරන් එයි. එහෙනම් මේ කතාමාලාවට ඔයාලගෙ අදහස් හැමදේම කියන්න. ඉස්සරහ කතාමාලාවල කොටස් කොහොමද ඔනේ, ඒ හැමදේම කියන්න කියලා කියනවා. එහෙනම් මේ කතාව මේ විදිහට ක්‍රමවත්ව දවස ගානේ ලබාදෙන්න මහන්සිවෙලා වැඩ කරපු හැමෝටම මන් ස්තුති කරනවා. එහෙනම් ජය වේවා.
[divider]
KM Player
කීබෝර්ඩ් එකේ “[” සහ “]” (square brackets) යන කී භාවිතා කර උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.
Jet Audio
Alt කී එක සමඟ වම් සහ දකුණු arrow කී එක භාවිතයෙන් උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.
VLC
“g” හා “h” අකුරු වලින් පුළුවන්.
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/QODp” type=”icon” “center” newwindow=”yes”] 115 MB (2.7GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/Gm0p” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6U90″ type=”icon” “center” newwindow=”yes”] 280 MB (6.7GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 190 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5654 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/05/තරිඳු-පෙරේරා-2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි
Tnx oya kattiyatama sub24 niyamata thibba
උපසිරසියට බොහොම ස්තූතියි
උපසිරැසියට බොහොම ස්තූතියි
goodaaak thanks…api hemadama baiscopelk ekath ekka innawa…
ස්තුතියි 🙂
බොහොම ස්තුතියි සහො 😛 ජය
24 Season 01 උපසිරසි ලබා දුන් සියලු දෙනාම බොහොම ස්තූතියි 🙂
මේකේ 1-24 දක්වා මා පලමු දිනයේම බාගතිමි. එහෙත් සිංහල සබ් ඒවා සඳහා වැඩ කරන්නේ නැත. කුමක් කල යුතුද?
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks macho
Season 2 අද දෙනවා නේද? අපි බලාගෙන ඉන්නවා.
පලමුකතා මාලාවම භාගතිමී.බොහෝමත්ම ස්තුතියි.මෙම කතාමාලාවට සබ් ලබාදීම තුලින් ඔබලාගේ සහෝදරත්වය මතූවි පෙනෙනවා.එවන් සහෝදරත්වයක් අප ජන සමාජයතුලද තිබෙනවානම් අප රටද ඉහලට ඔසවා තැබීමට හැකිවේවි.නැවතත්….”ස්තුතියි”
හොද හොදා සහෝ
මේ විදිහටම 2ත් දෙමු
එකදිගට
720p web dl කොපියටත් සබ ඔනි
සබට තුති
ඔබට ජය…..
ඔන්න පලවෙනි S01 ඉවරයි S02 මේ විදිහටම දිගට ලැබේවි
ඒක නිසා දිගටම 24 එක්ක කාලය ගත කරන්න 😀
ඔන්න අපි කිවා වගේම පලවෙනි සීසන් එක
දිනකට එක ගානේ ඔයාලට ගෙනාවා. දකින්න ඇතිනේ
අපේ උපසිරැසි නිර්මාණ කරුවන් කිහිප දෙනෙක්ම මේ
වැඩේට එකතු වෙලා හිටියා…මගේ අදහසනම් ලැබුණු කමෙන්ට්
හොදටම මදියි කියලයි.නමුත් පටන් ගත්තු වැඩක් නතර කරන්න අපේ කාගෙවත්
බලාපොරොත්තුවක් නැ…පලවෙනි කතා සමය පුරාවටම උපසිරැසි දායකත්වය
ලබාදුන් සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.
ඉතාමත් ඉක්මනින්ම දෙවැනි කතා සමයත් එක්ක මුණ ගැහෙමු.
එතෙක් හැමෝටම ජය.! 🙂 🙂 🙂 🙂
Thanx so much
digatama denna.sub dunna hamotama thanks.
Thanks! comment aduwnata salenna epa digatama sub danna api oyala ekka innawa.
Thanks
වාව් දවස් 24ට එපි 24ම දුන්න නේ..
පිස්සු කොර හොදේ..
වැඩේ නම් එලටම යනව
දිගටම දෙමු
ගොඩක් පින්
එක එපියකට හරි සහබාගී
වූ සියලුම උපසිරසකරුවන්ට
මගේ කමෙන්ටුව උපහාරයක් වේවා!!
කමෙන්ට් අඩු උනා කියල සැලෙන්න එපා..
අපි ඉන්නව හැමදාම
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තුතියි
thanks sub deepu hamotama
ස්තුතියි තරිදු සහෝ!
එවගේම මේ එපික් 24 වෙනුවෙන්ම තම කාලය ශ්‍රමය වැය කරපු
සියලුම සහෝදර සහෝදරියන්ට ස්තුතියි
ජය වේවා!
niyamai…. thaz.
බොහොම ස්තුතියි සහො 😛 ජය…