24 [S01: E23] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් 24 පලමුවෙනි කතාමාලාවෙ 23 වෙනි කොටස මන් අරන් ආවා. කට්ටිය හිතේ හැටියට කතාව බලනවා ඇති කියලා තමා මන් නම් හිතන්නෙ. මොකද දවසට එක එපිය ගානේ ලැබෙනවනෙ. මේ කතාව ලොව පුරා ඉතාමත් ඉහල ප්‍රේක්ශක ප්‍රතිචාර ලබාගත්තා. දැනට කතාමාලා 9 ක් විකාශය වී අවසානයි. ඔයාලා පලවෙනි කතාමාලාව නරබලා අවසාන වෙද්දි 2 වෙනි සහ 3 න් වෙනි කතාමාලාත් උපසිරැසි ගනවලා අවසාන වෙලා තියෙයි. එ විදිහට කතාමාලා 8 වෙනකන්ම උපසිරැසි ලබාදෙන්න තමා අපි හිතන් ඉන්නෙ. 9 වෙනි කතාමාලාවට අපේ අංජන සහො උපසිරැසි ලබාදි අවසානයි. මෙච්චර ඉක්මනට පලවෙනි කතාමාලාවත් දෙන්න පුලුවන් වුනෙ සහ අනිත් කතාමාලාවල උපසිරැසිත් මේ විදිහට ලබාදෙන්න සුදානම් කරලා තියන්න පුලුවන් වුනේ අපේ බයිස්කොප් උපසිරැසි කංඩායමෙ සිටින උපසිරැසිකරුවන්ගෙන් බොහො දෙනෙක් මේ කතාමාලවට උපසිරැසි ගන්වන නිසා සහ අංජන සහෝගෙ සහ අසේල් ඉශාන් සහොගෙ කැපවීම. එයාලා තමයි උපසිරැසි කරන්න කට්ටිය හොයලා මහන්සි වුනේ.
මම කතාවේ කලින් මොනවද වුනේ කියලා කියන්න දන්නෙ නැහැ. මොකද මේක මන් අන්තිමට බැලුවෙ 2006 විතර නිසා. මේ කොටසේ වෙන්නෙ ජැක් බවර් එයාගෙ දුව බේර ගන්න ගොඩක් ලොකු උත්සහයක් කරනවා. ඒ වගේම සෙනෙට් සභික පාමර්ව ඝාතනය කරන්න ජැක් බවර්ව යොදා ගන්නවා. මොකද බවර්ගෙ දුව ප්‍රාන ඇපකාරයෙක් වෙලා ඉන්න නිසා. ඉතින් ජැක් බවර්ට එයාගෙ දුව බේරගන්න පුලුවන් වෙයිද? ජැක් බවර් සෙනෙට් සභික පාමර්ව ඝාතනය කරයිද කියලා ඔයාලා මේ කොටස බලලම දැන ගන්න. එහෙනම් ඊලග කොටසෙන් හෙට හමුවෙමු.
[divider]
KM Player
කීබෝර්ඩ් එකේ “[” සහ “]” (square brackets) යන කී භාවිතා කර උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.
Jet Audio
Alt කී එක සමඟ වම් සහ දකුණු arrow කී එක භාවිතයෙන් උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.
VLC
“g” හා “h” අකුරු වලින් පුළුවන්.
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/QODp” type=”icon” “center” newwindow=”yes”] 115 MB (2.7GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/Gm0p” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6U90″ type=”icon” “center” newwindow=”yes”] 280 MB (6.7GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 190 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5580 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/05/තරිඳු-පෙරේරා-2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි
උපසිරසියට බොහොම ස්තූතියි
…………………………………………….
ස්තුතියි 🙂
බොහොම ස්තුතියි සහො 😛 ජය
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
ඉතුරු එක කෝ :'(
thava ekaaaai. elama kiri. 24h yanna kalin apita S1 balanna sub dhunnata thnx. baiscope team ekata suba patanava. final episode ekak ikmanata balanna balagena inne.
සබට තුති
ඔබට ජය
බොහොම පින්
thanks
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
හොදා…….යි හොදා……යි
සබට තුති
ඔබට ජය…..
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
Thanks
Thanks.
Thanks.
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
නියමයි