24 [S01: E20] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]
නීනා ජැක්ගේ පවුලේ අය නැති වෙච්ච එක ගැන ජැක්ට කියන්න සැරසෙනවා. ඒත් මේසන් ඒකට ඉඩ දෙන්නේ නැහැ. මේසන් විස්වාස කරනවා ජැක්ට පවුලේ අය ගැන කිව්වොත් මෙහෙයුමට තියෙන අවධානම අඩු වෙයි කියලා. මේ අතර ඩ්‍රේසන් ටෙරීව මන්න උත්සාහ ගැනීම සහ ටෙරීගේ ගෙදර වෙනත් දේ නිසා මතකය ආපහු ලැබෙනවා. වෙනත් තැනකදී කිම් මත්ද්‍රව්‍ය ගනු දෙනුවකට මදි වෙනවා. පාල්මර් තමන්ගේ පුතා වරදකට පටවන්න යන පටි ගත කරන ලද ටේප් පටිය මාධ්‍ය වෙත ගෙන යන අතර ජැක් සහ මේසන් විදුලි බලය විසන්දි කරන්න යන ස්ථානය පරික්ෂා කරනවා….
අද කතාව එතැන් සිට..
[divider]
KM Player
කීබෝර්ඩ් එකේ “[” සහ “]” (square brackets) යන කී භාවිතා කර උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.
Jet Audio
Alt කී එක සමඟ වම් සහ දකුණු arrow කී එක භාවිතයෙන් උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.
VLC
“g” හා “h” අකුරු වලින් පුළුවන්.
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/QODp” type=”icon” “center” newwindow=”yes”] 115 MB (2.7GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/Gm0p” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6U90″ type=”icon” “center” newwindow=”yes”] 280 MB (6.7GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 190 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5400 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි
උපසිරැසියට තුති…… 🙂
thanks…………..
ස්තුතියි 🙂
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එලම බන් බොහොම පින්
දිගටම දෙමු
ස්තුතියි අංජා!
ජය වේවා!
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
නියමයි අංජන අයියේ 😀
බොහොම ස්තුතියි සහො 😛 ජය
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
Jaya Wewa !!! ……..
Thanks.
Niyamai…. Patta….
Subata Thuthi..
Jaya Wewa !!! ……..
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thanks.
ම්ම්ම්ම් //// පට්ට
සබට තුති
ඔබට ජය……
thanks
thx machan