24 [S01: E19] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]
ගිය පැයේදී ඩේවිඩ් සහ ශෙරී වාදයක පැටලෙනවා කීත් ගෙනාපු සාක්කි ප්‍රසිද්ද කරනවාද නැද්ද යන්න සම්බන්ද යෙන්. කිම් කරදරයක පැටලෙනවා ඩෑන්ගේ සහෝදරයා නිසා. ජැක් ඇලෙක්සි වගේ පෙනී ඉදිමින් විදුලි බල සැපයුම් සමාගමේ සේවකයෙක් හමු වෙනවා. ඒත් ටෙඩී කියලා ජැක් එක්ක කලින් වැඩ කරපු ඒත් ජැක් එක්ක තරහා නිලදාරියෙක් සේවකයාට වැඩ කිරීම නිසා සේරම අවුල් වෙනවා. මේ අතර ටෙරී බවර් සහ එයාගේ යාලුවා ජැක් බවර්ගේ ගෙදර එනවා. ඒ එනකොට අන්ඩ්‍රෙගේ මිනිස්සු ජැක්ගේ ගෙදර ඇවිල්ලා ඉවරයි..
අද කතාවේ මොකද වෙන්නේ කියලා බලමු..
[divider]
KM Player
කීබෝර්ඩ් එකේ “[” සහ “]” (square brackets) යන කී භාවිතා කර උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.
Jet Audio
Alt කී එක සමඟ වම් සහ දකුණු arrow කී එක භාවිතයෙන් උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.
VLC
“g” හා “h” අකුරු වලින් පුළුවන්.
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/QODp” type=”icon” “center” newwindow=”yes”] 115 MB (2.7GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/Gm0p” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6U90″ type=”icon” “center” newwindow=”yes”] 280 MB (6.7GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 190 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5495 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි
උපසිරැසියට තුති…… 🙂
ස්තුතියි 🙂
කනගාටුවෙන් උනත් කියන්න
ඕන අපේ උපසිරසකරුවන්
මෙච්චර අමාරුවෙන් ගේන
සබ් එකට කමෙන්ට් එකකින්වත්
කෘතගුන දක්කවන්නවත්
බැරි තරමට ගුණමකු වෙලා..
කියල වැඩක් නෑ ඒ ගැන නම්
අපි ඉන්නව හැමදාම ඔයාල එක්ක..
බොහොම තුති..
බොහොම ස්තුතියි සහො 😛 ජය
ම්ම්ම්ම් //// පට්ට
සබට තුති
ඔබට ජය……
thx bro…
elazzz ahh..
thanks machan…
ela ela bro.. Mula indanma balanna asawen hitiye.. Patta.. Dan digatama dagena yamu..
දැන්නම් සබ් වල අවුලක් නෑ. උපසිරසියට බොහොම ස්තූතියි 🙂
thanks
Thanx saho
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thanks
Thanks machan.
Thanks.