24 [S01: E16] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]
ගිය පැයේ ජැක් බවර්ට පාල්මර් මුහුනට මුහුන හමු වෙනවා. පාල්මර්ට ඕන වෙනවා ඇයි එයාව මරන්න හැදුවේ කියලා දැන ගන්න. පාල්මර් හිතන්නේ ඔපරේෂන් නයිට්ෆොල් මෙහෙයුමේ වැරුද්දට එයාගෙන් ජැක් බවර් පලි ගන්න සැලසුම් කලා කියලා. ඒ මෙහෙයුමට අවුරුදු දෙකකට කලින් පාල්මර් තමයි අවසර දීලා තියෙන්නේ. මෙහෙයුමට ගිය අයගෙන් ජැක් විතරයි බේරෙන්නේ. ඉලක්කය වෙලා තිබුනේ කොසොවෝ වල ඉන්න වික්ටර් ඩ්‍රේසන් කියලා කෙනෙක්. ජැක් බවර් පාල්මර්ට ඒත්තු ගන්වනවා එයා ආවෙ පාල්මර් මරන්න නෙවෙයි කියන එකත් පාල්මර්ගේ සිද්දිය නිසා එයාගේ බිරිද සහ දුවත් ඉලක්ක බවට පත්වෙලා කියන එකත්. අන්තිමට දෙන්නා එකඟ වෙනවා එකට වැඩ කරලා දෙන්නාවම මරන්න හදන කෙනාව අල්ල ගන්න.
අද කතාවේ මොකද වෙන්නේ කියලා බලමු..
KM Player
කීබෝර්ඩ් එකේ “[” සහ “]” (square brackets) යන කී භාවිතා කර උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.
Jet Audio
Alt කී එක සමඟ වම් සහ දකුණු arrow කී එක භාවිතයෙන් උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.
VLC
“g” හා “h” අකුරු වලින් පුළුවන්.
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/QODp” type=”icon” “center” newwindow=”yes”] 115 MB (2.7GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/Gm0p” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6U90″ type=”icon” “center” newwindow=”yes”] 280 MB (6.7GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 190 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5729 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි
උපසිරැසියට තුති……
ස්තුතියි 🙂
බොහොම ස්තුතියි සහො
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි සහො 😛 ජය
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
මේ වෙනකොට කතාවේ බාගයක්ම ඉවරයිවගේ.ස්තූතියි සහෝ.
එල
සබට තුති
ඔබට ජය……………
24 හින්දි සීසන් වල උපසිරසිත් දාමුද
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
Thanks
Thank You..
Thank’zzz sub akata.Best Of Luck.
elazzz ahhh thanks sub ekatahh…