24 [S01: E15] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]
ගිය පැයේදී කුඩා කන්ඩායමක් විදියට පැනගත්තු කෙවින් කැරොල්ට මැරෙන්න සිද්ද වෙනවා ඇලෙක්සිස් ඩ්‍රේසන් අතින්. මේ අතර ජැක් නැවත එනවා CTU එකට. ඒත් පවුලේ අය බලා ගන්න අවසර ලැබෙන්නේ නැහැ. ටොනී ජැක් ගැන දන්න දේවල් ඇල්බ්‍රේටා ග්‍රින්ට සහ රයන් චැපල්ට කියන්න බැහැ කියලා කියනවා. නීනා ටෙරීවයි කිම්වයි රෝහලට රුගෙන යනවා. ඒත් ඇයට සාක්කි ලැබෙනවා තාමත් මේ අය ඉලක්ක බවට පත්වෙලා ඉන්නවා කියලා. පාල්මර් හොයා ගන්නවා එයා සහ ජැක් බවර් අතර සම්බන්ධයක් තියෙන විත්තිය. පාල්මර් තීරනය කරනවා සියල්ල එයා අතට ගන්න. පාල්මර් ඉල්ලීමක් කරනවා ජැක්ව පුද්ගලිකව මුන ගැහිලා ඇයි එයාව මරන්න උත්සාහ කලේ කියලා පුද්ගලිකව දැන ගන්න.
අද කතාවේ මොකද වෙන්නේ කියලා බලමු..
KM Player
කීබෝර්ඩ් එකේ “[” සහ “]” (square brackets) යන කී භාවිතා කර උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.
Jet Audio
Alt කී එක සමඟ වම් සහ දකුණු arrow කී එක භාවිතයෙන් උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.
VLC
“g” හා “h” අකුරු වලින් පුළුවන්.
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/QODp” type=”icon” “center” newwindow=”yes”] 115 MB (2.7GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/Gm0p” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6U90″ type=”icon” “center” newwindow=”yes”] 280 MB (6.7GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 190 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5761 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි
උපසිරැසියට තුති……
ස්තූතියි 🙂
එල
සබට තුති
දිගටම දෙමු
සැලෙන්න එපා
කමෙන්ට් අඩු උනා කියල
අපි හැමදාම ඉන්නව
බොහොම ස්තුතියි සහො 😛 ජය
thx a lot bro..
එල
සබට තුති
ඔබට ජය……………
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thanks
Thank You..
කැස්ටියෙලුත් ඉන්නෝ නේ..
thanx bro……….
thanks