24 [S01: E14] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]
පසුගිය පැයේදී ජැක් ගේන්ස් එක්ක හැංගිමුත්තන් සෙල්ලම් කරනවා. අන්තිමට දෙන්න අතර ගැටුමක් ඇති වෙනවා. සීටීයූ එකෙන් අවිත් ජැක් සහ ඔහුගේ කට්ටිය ආරක්ෂත තැනකට රුගෙන යනවා. ෆෙරගාමෝගේ මරනය සම්බන්දයෙන් පාල්මර් පොලිසියට කතා කරන්න සුදානම් වෙනවා. ඒත් කාර්ල්ගෙන් ලැබෙන තර්ජනාත්මක දුරකතන ඇමතුමක් නිසා අදහස වෙනස් කර ගන්නවා. නීනා හොයා ගන්නවා තවත් ඝාතකයෙක් පාල්මර මරන්න ඇවිල්ලා කියලා…
මේ පැයේදී මොකද වෙන්නේ කියලා බලමු.
KM Player
කීබෝර්ඩ් එකේ “[” සහ “]” (square brackets) යන කී භාවිතා කර උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.
Jet Audio
Alt කී එක සමඟ වම් සහ දකුණු arrow කී එක භාවිතයෙන් උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.
VLC
“g” හා “h” අකුරු වලින් පුළුවන්.
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/QODp” type=”icon” “center” newwindow=”yes”] 115 MB (2.7GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/Gm0p” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6U90″ type=”icon” “center” newwindow=”yes”] 280 MB (6.7GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 190 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5923 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you
බොහෝම ස්තූතියි
ස්තුතියි 🙂
එලම බන්
බොහොම පින් සබට
thx a lot…
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
එලස්
සබට තුති
ඔබට ජය……..
KM Player
කීබෝර්ඩ් එකේ “[” සහ “]” (square brackets) යන කී භාවිතා කර උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.
Jet Audio
Alt කී එක සමඟ වම් සහ දකුණු arrow කී එක භාවිතයෙන් උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.
VLC
“g” හා “h” අකුරු වලින් පුළුවන්.>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
mekata thnks ,,
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thank You..
බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
බොහෝම ස්තූතියි සබට….. ජය…….
ස්තුතියි අංජන අයියා!
ජය වේවා!